topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දට මට වඩා ඇයි?

Screenshot_2017-05-07-11-52-48-01

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මතුකරන විරෝධය පිළිබඳව හිටපු ජනාධිපතිණි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  විසින් නිවේදනයක් නිකුත්  කර ඇත.එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්ෂ පරිපාලනය 2007 දී මාසයේ සිය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව හිටපු ජනාධිපතිනිය  පවසයි.

2005 නොවැම්බර් මාසයේ තමන් පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ තමන්ට ආරක්ෂක භටයන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ සපයන මෙන් ආරක්ෂක මණ්ඩලය නිර්දේශ කළ නමුත් තමන් එම ප්‍රමාණය ආරක්ෂා භටයන් 150 ක් දක්වා අඩු කළ බවද හිටපු ජනපතිනිය සඳහන් කරයි. ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්ෂාවක් නොතිබුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්ෂ පරිපාලනය තමන්ට ආරක්ෂක භටයන් 40 ක් සහ ඉතා අයහපත් තත්වයේ පැවති ආරක්ෂක රථ පහක් ලබා දුන් අතර තවමත් තමන්ට ලබා දී තිබෙන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් බවත් හිටපු ජනපතිවරිය පවසයි.

Leave A Reply

Your email address will not be published.