topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද ඉතාලි නොයා මැලේසියාවට?

hada

ඉතාලියේ සංචාරය කිරීමට නියමිතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  එම සංචාරයට එක් නොවී මැලේසියාවේ සංචාරයකට එක්වීමට සැරසෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

රාජපක්ෂයන් මෙසේ විදෙස්ගත වීමට සැරසෙන්නේ කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංචත්සරය මඟ හැරීමට බව දේශපාලන විචාරක මතය වේ.

ඔහු යුරෝපය තුළදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බැවින් ඔහු ඉතාලි සංචාරය අත්හැරීමට තීරණය කර ඇති බව පැවසේ.

යුරෝපයේදී අත්අඩංගුවට ගැනීමට විදේශීය දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් උත්සාහ ගනිමින් සිටින බව පැවැසේ.

කෙසේවුවද, රාජපක්ෂයන්සමඟ දහතුන්දෙනෙකු ඉතාලියට යාමට සූදානම්ව සිටි බවත් ඔවුන් අතරින් කිහිපදෙනෙකුට ඉතාලියට යාමට වීසා ලැබී නොමැති බවත් වාර්තා වේ.

එසේ වීසා ලබාදී නැත්තේ විසා අයදුම් කළ අය අතර බරපතල චෝදනාවට ලක්ව සිටින අය ඇති බැවින් බව LNC වෙත වාර්තා වේ.

මේ අතර රාජපක්ෂයන්ගේ  ආරක්ෂාවට රැගෙනයාමට සිටි පොලිස් නිලධාරීන්ටද මෙතෙක් පොලිස්පතිවරයා එම සංචාර සදහා එක්වීමට අවසර ලබාදී නැතැයිද පැවසේ.

Leave A Reply

Your email address will not be published.