මහින්ද රාජපක්ෂ තවම හරියට වරද තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැතැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කළේ “ළගම පාසැල හොදම පාසැලයි ” වැඩසටහන යටතේ හාලි ඇළ දෙමළ මහා විද්‍යාලයට නව පාසැල ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබීමේ උත්සවයට සම්බන්ධ වෙමිනි.මේ අවස්ථාව සදහා ප්‍රධාන අමාත්‍ය චාමර දසනායක ඇතුළුව දේශපාලන නියෝජිතයන්ද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක,විදුහල්පති ඇතුළු නිලධාරින්ද එක්ව සිටියහ .උත්සවය ඇමතු අමාත්‍ය ඩිලාන් පෙරේරා