අවිස්සාවේල්ල පොලිස් වසමට අයත් කොළඹ රත්නපුර මාර්ගමයේ ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් ගැටී අනතුරක් සීදුව ඇත. මෙහිදී ත්‍රිරෝද රථයේ ගමන් කළ එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන අවිස්සාවේල්ල වෙරලුපියේ පදිංවි උමයංග ජයසුන්දර යන අය වේ.