බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූ සමාජ ශාලාවේදී මින් දෙවසරකට පෙර මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ඇදගෙන යන්නට තැත් කළැයි කියන සිද්ධියේ පැමිණිලිකරු වන ජේම්ස් කැසර්ලි එංගලන්තයේ සිට අධිකරණයට පැමිණි සිටියේය.
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරියේ මේ පැමිණිල්ල විභාගයට ගත්තේ ය.
පැමිණිලිකරු එම කාන්තාවගේ සැමියාය.