topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැලේරියාවට WHO සහතිකය ලැබෙයි.

received_10208994903182253

 

ශ්‍රී ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පූනම් චෙත්‍රපාල්සිං  විසින්    සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බව වාර්තා වෙයි.

වසර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදු කළ පර්යේෂණවලින් අනතුරුව මෙම සහතිකය ලබාදීමට තීරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මේ දිනවල කොළඹ දී පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් එක්ව සිටියි.

Leave A Reply

Your email address will not be published.