topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැලේරියා මර්දනයට වෑන් රථ .

18056897_10154882880249130_7606829978025585171_n-01

මැලේරියා මර්දන ව්‍යාපාරය සදහා වෑන් රථ ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදූ කෙරිනි.
බදූල්ල, මොණරාගල, කල්මුණේ, කිලිනොචිචිය, මුලතිව් සහ කුරුණෑගල යන ප්‍රදේශ සදහා වෑන් රථ 06 ක් බෙදා දෙන ලදි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රුක්මණී ගුණතිලක, අතිරේක ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර , නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් සහ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්  ඇතුලු පිරිසක් එක්ව සිටියහ

Leave A Reply

Your email address will not be published.