topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මියගිය පිරිස 80කට වැඩියි. තුවාල ලැබුවන් 50 ඉක්මවයි.

ප්‍රංශ

  දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති ප්‍රංශයේ බැස්ටිලයට පහර දීම සැමරීමේ උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන්  80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.
ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇති ප්‍රහාරයේදි තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුවල වීදියේ සිටි ජනතාව ට්‍රක් රථයේ වැදී වීසිවී ගිය බවත්, මහා විලාපයක් මැද මෙම රියදුරා කි.මි. 2ක් පමණ දුරක් ජනතාව මතින් ට්‍රක් රථය ධාවනය කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
අනතුරුව ජනතාව විවෘත වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරතිබේ.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබිණි.
මෙම ත්‍රස්ත ප්‍රහාරය සඳහා ප්‍රහාරකයන් දෙදෙනෙකු පැමිණ ඇති බවටද විශ්වාස කෙරෙන අතරල එක් අයෙකු රථය ජනතාව මතින් ධාවනය කිරීමෙන් පසු ඉන් ඉවතට පැන විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී, පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියැවෙයි.
එමෙන්ම, තවත් ප්‍රහාරකයෙකු සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති බවද විශ්වාස කෙරෙන අතර ඔහු අල්ලා ගැනීමේ මෙහෙයුම් සිදුවන බවත් කියැවෙයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව  ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ පවසා සිටියේ මෙය නිසැකයෙන්ම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
එහෙතම වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන්ද සිටින බවයි. තුවාල ලැබූවන්ගෙන් 20කට වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
ට්‍රක් රථයේ තිබූ ලියවිලිවලින් 31 හැවිරිදි ප්‍රංශ-ටියුනීසියානු ජාතිකයෙකු පිළිබඳ තොරතුරු පවතින බව ප්‍රංශ ආරක්ෂක අංශ පවසයිග කෙසේ වෙතත්ල ට්‍රක් රථ රියදුරා හඳුනාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ කෙරෙන බවද පැවසෙයි.
ප්‍රති-ත්‍රස්ත හමුදා බලකාය මේ වනවිට නීස් නගරයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර නගරවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොගොස් රැඳී සිටින ලෙස දන්වා තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට පණවා තිබූ හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබුණත් මෙම ප්‍රහාරයෙන් පසුව එය තවදුරටත් මාස තුනකින් දීර්ඝ කිරීමටද උපදෙස් ලබා දී තිබුණි.

Leave A Reply

Your email address will not be published.