topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“මීතොටමුල්ල සිද්ධිය තුල රජය උපරිමය ඉටුකලා” – අමාත්‍ය ෆයිසර් මුස්තෆා

DSC_0587-01

පසුගිය කාලෙ අපේ සම්ප්‍රදාය වුනේ කුමන හෝ සිදුවීමක් තුලින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ  මාධ්‍ය සංදර්ශනය තියන එක . ඒත් මීතොටමුල්ල සිදුවීම හේතු කොට උද්ගත වූ තත්වයන් සදහා විධිමත්ව උපරිමය ඉටුකරන්න රජය කටයුතු කරලා තියෙනවා. මේ කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඉටුකල සේවය සුවිශේෂයි. මෙම සිදුවීම වුනේ අප්‍රේල් 14 වෙනිදා. අලුත් අවුරුදු දිනයේ දී. මුළු රටම අලුත් අවුරුදු සමරන මොහොතක සිදු වූ ඛේදවචකය වෙනුවෙන් සහන සලසන්න අතිගරු ජනාධිපතිතුමන් අගමැතිතුමන් ප්‍රමුඛ රජය කටයුතු කලා.ඒවගේම ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ මැදිහත්වීම වෙනුවෙන් ගෞරව පූර්වක ස්තුතිය පුදකල යුතුයි

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍ය ෆයිසර් මුස්තෆා  මෙම අදහස් පලකරනු ලැබූයේ මීතොටමුල්ල කසල අංගනය ආශ්‍රිතව සිදු වූ නායයාම් හේතුකොට ගෙන අවතැන් වූ ජනතාව උදෙසා සිදුකරන සහන සේවා පිළිබදව විමර්ශන චාරිකාව සදහා එක්වෙමිනි.

මීතොටමුල්ල නායයාම් හේතුකොට අවතැන් වූ පිරිස සදහා කොලොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ නේවාසික පහසුකම් සපයා ඇති නමුත් අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය තාවකාලික කදවුරු සංකීර්ණයක් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී. අවතැන් වූවන් සදහා මීතොටමුල්ල තාවකාලික කදවුරු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු  පිලිබද දෛනික ප්‍රගති සමාලෝචන සාකච්ඡාව සදහා එක්වෙමින් තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

මේ පරණ වී ගබඩා සංකීර්ණය ප්‍රයෝජනයට ගන්නෙ නැතිව අත්ඇරලා දාලා තිබුනේ අපේ විටියල කවිධජ හාමුදුරුවොත් පොලිස්පති තුමන් මූලික වෙලා ආරම්භ කරපු තාවකාලිකව වින්දිත ප්‍රජාව වෙත නවාතැන් පහසුකම් සැපයීම සදහා කදවුරු සංකීර්ණය ඉදිකිරීම සදහා ත්‍රිවිධ හමුදාව,පොලීසිය,හා සිවිල් ආරක්ෂක බලකාය සුවිශේෂී දායකත්වයක් ලබා දීලා තියෙනවා. මෙහිදී නිවාස අහිමි වූ සියළු දෙනා සදහා කඩිනමින් නිවාස ලබා දීමට  කටයුතු කරනවා. ඒත් දැනට ඉදිකරලා තිබෙන නිවාසවල  පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමෙන් පස්සෙ තමයි ලබා දෙන්න පුළුවන්. එම කටයුතු අවසන් වනතුරු ඔවුන් තාවකාලික කදවුරක ස්ථානගත කළයුතුයි. නමුත් ඒ කදවුර තුල ඔවුන් සදහා රජය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව,පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය කැප වී කටයුතු කරනවා. ජාතියක් විදිහට අපි හරිම සංවේදීයී. ඕනෑම විපතක දී ඒ සදහා ගොදුරු වූවන් වෙනුවෙන් කිසිම භේදයකින් තොරව කැප වෙනවා. ඒත් මෑතක දී ඉදලා විපතකදී දේශපාලන අරමුණු ඉස්මතු වෙනවා. ඒ තත්වය ඉක්මනින් නවතා දැමිය යුතුයි. එවැනි දෙයක් සදාචාරාත්මක නෑ.  මේ අවස්ථාවේත් මම දැක්කා මේ ගිය අයගේ මෘතදේහ ගෙනිහිල්ලා පාරක තියාගෙන ඉන්නවා. කොලොන්නාවෙ විහාරස්ථානයේ දී සියළු දේ සූදානම් කරලා තියෙද්දී එම සිදුවීම පිටුපස දේශපාලන අරමුණක් තිබූ බව සියළුදෙනාටම පැහැදිලියි. ඒ වගේ දේවල් මේ වගේ අවස්ථාවක සුදුසු නැහැ” යයි පැවැසීය

 

Leave A Reply

Your email address will not be published.