රාජගිරිය ප්‍රදේශයේ ඉදිවන මුදල් කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයට කථානායක කරු ජයසූරිය මුල්ගල තබන ලදී . මෙම අවස්ථාවට මුදල් කොමිෂන් සභා සභාපති යූ.එච්.පලිහක්කාර, මැතිවරණ කොමිෂන් සභා සභාපති මහින්ද දේශප්‍රිය, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන අය ඇතුළු නිලධාරීහු රැසක් ද එක් වූහ.