topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේක අපේ ස්වාධීන රට. මේ රටේ ස්වෛරිත්වය, මේ රටේ නිදහස අපි සියලුදෙනාම රැකිය යුතුයි.-ඇමති නවීන් කියයි.

DSC_2360

මම අද උදේ පත්තරයක් දැක්කාම මගේ ලේ රත් වුණා දයාබර අම්මේ තාත්තේ, මොකද ඉංග්‍රිසි පත්තරයක මම අද දැක්කා හිටපු අපගේ මන්ත්‍රි සරත් මුත්තේට්ටුවේගම මැතිතුමාගේ බිරි මනෝරි මුත්තේට්ටුවේගම මැතිණිය කොමිටියක් පත් කරලා ඒ කොමිටියෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා චන්ද්‍රිකා මැතිණියට, අපගේ යුධ කාලයේ යම් කිසි අපරාධ සිදු වුණා නම්, ඒ යුධ අපරාධවලට විනිශ්චකරුවන් ලෙස විදේශිකයන් පත් කරන්න අවශ්‍යයයි කියලා ඒ ගොල්ලන් යෝජනා කරනවා. මං ඒක දැකලා ‍ගොඩක් කණගාටු වුණා. මොකද අපේ රටට, අපේ මාතෘ භූමියට හැකියාව තිබෙනවා අපගේම යුධ අපරාධ මනින්නට නිරීක්ෂණය කරන්නට ඒවාට ඒ අවශ්‍ය විනිසුරුවන් පත් කරන්න අපිට හැකියාව තියෙනවා. අපිට විදේශිකයන් අවශ්‍ය නැහැ. බැරිවෙලා හරි මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවනම්, අපි ඒකට දැඩි ලෙස කටයුතු කරන බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා. මොකද මේවා එන්නේ වෙනින් විදියකට. මේ වෙනම න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හදනවා. අපි ඒවට දැඩි ලෙස විරුද්ධ වෙනවා. මේ රටේ ඉන්නවා දක්ෂ විනිසුරුවන් යයි  අමාත්‍ය නවීන් දිසානායක පවසයි. ඔහු මෙසේ පැවැසුවේ,පන්නල දී “පොල් සංවර්ධනයට නව ජවයක් කර්මාන්ත නව්‍යකරණය වැඩසටහන” යටතේ වයඹ ඩී/සී ඇන්ඩ් ඔයිල් මිල්ස් (පුද්) සමාගමේ නව දිසිදි පොල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක්අමතමිනි.වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

”ඔවුන්ට පුළුවන් යම්කිසි යුධ අපරාධයක් වුණානම්, ඒක කවුද කරේ? කොහොමද වුණේ? හොයන්න එයාලට පුළුවන්, ඒ හැකියාව තියෙනවා. එමනිසා තාක්ෂණික දැනුම, නැතහොත් නිරීක්ෂකයින් වශයෙන් විදේශිකයන්ට එන්න පුළුවන්. නමුත් අර අන්තිම තීන්දුව තීරණය පැහැදිලිවම වෙන්න ඕනේ අපගේ විනිසුරුවරුන් විසින්. මේක අපේ ස්වාධීන රට. මේ රටේ ස්වෛරිත්වය, මේ රටේ නිදහස ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ආරක්ෂා කරනවා කියන පැහැදිලි විශ්වාසය අපිට තියෙනවා. අපි රජයක් වශයෙන් අපගේ සියලුම යුතුකම් ටික ඉෂ්ඨ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මා ඉතාමත් සතුටු වෙනවා අද දින මේ උත්කර්ෂවත් උත්සවයට සහභාගී වීමට අවකාශය ලැබීම ගැන. විශේෂයෙන්ම මම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් ගිය අවරුද්දේ 2015 ඔක්තෝබර් මාසේ වැඩ භාරගත්තට පස්සේ මාස 2, 3 කට පසුව මට විශේ ඉල්ලීමක් ආවා අපගේ නලින් බණ්ඩාර මැතිතුමත් ඒ වගේම ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමත්, අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමත් අපගේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකයික් දෙදෙනෙක්ට මෙම දිසිදි පොල් කර්මාන්තයේ නියැලෙන්නට අවශ්‍ය බලපත්‍රය ලබා දෙන්න කියලා. අපි මීට මාස 5 කට පමණ පෙර එයින් එක් කර්මාන්ත ශාලාවක් විවෘත කළා. එතුමත් මෙතන ඉන්නවා. ඉතින් මේ ඉල්ලීම මට ප්‍රකාශ කලාට පස්සේ මම මේ ගැන තර්ක විතර්ක කළා මගේ මනසින් මේක දිය යුතුද? නැද්ද? කියලා. නමුත් අනුර ප්‍රියදර්ශන මැතිතුමා ප්‍රකාශ කළා ඒ දවස්වලත් දිසිදි පොල් කර්මාන්තයේ නියැලෙන ඒ ව්‍යාපාරික මහතුන් දැඩි ලෙස විරුද්ධ වුණා මේකට කියලා. දැනටත් එහෙමයි. ඔවුන් කැමති වුණේ නෑ අලුතින් දිසිදි පොල් කර්මාන්තයට අලුතින් පිරිසක් එකතු වෙන එකට. මම එතුමන්ලට පැහැදිලිව කිවුවා, මේ තීරණය තියෙන්නේ මගේ අතේ, ඔබතුමන්ලාට මම හැමදාම මේක කියනවා. මට අලුතින් මෙම කර්මාන්තයට ආයෝජකයන් අවශ්‍යයයි ඒ පණිවිඩය මම එතුමන්ලාට ලබා දුන්නා. ඒ වගේම මම කිවුවා මට මේක කරන්න ඉඩ දෙන්න කියලා. මම කිවුවා තමුන්නාන්සේලා මට මේකට අවසර දෙන්න මම අයෙත් මේ දෙකෙන් පස්සේ සෑහෙන කාලෙකට මේ වගේ බලපත්‍ර ලබා දෙන්නේ නැහැ කියන පෙරොන්දුව මම දුන්නා.

ඉතින් ඒ පොරොන්දුව මත තමයි මට මේ අවස්ථාව ලැබුණේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලන්ත මැතිතුමාටයි, අනිත් ව්‍යාපාරික මහාතාටයි ඒ බලපත්‍රය ලබා දෙන්න. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. මක් නිසාද මම පුද්ගලිකව මේ බලපත්‍ර ක්‍රමයට කැමති නැහැ. මම කැමතියි විවෘත ආර්ථිකයක් තුළ වෙළ පොළෙන් තීරණය වෙනවනම් කාටද ව්‍යාපාර කරන්න පුළුවන් කාටද ව්‍යාපාර කරන්න බෑ කියන එක. නමුත් අපේ රටේ එවැනි වෙළ පොළක් නැහැ. ඒකට ඉංග්‍රීසියෙන් කියෙන්නේ Perfect market කියලා එහෙම මාර්කෙට් එකක් අපේ රටේ නැහැ. අපේ රටේ මේ කර්මාන්තයට පමණක් නෙවෙයි අනෙකුත් කර්මාන්තවලටත් රජය මැදිහත් වෙනවා. මම තව උදාහරණයක් දෙන්නම්, විශේෂයෙන්ම අපගේ දිසිදි පොල් කර්මාන්තකරුවන් මාසෙකට පමණ පෙර මට ප්‍රකාශ කළා, පිටරටින් ගෙනෙන තෙල් වල බදු මිල අඩු කරන්න කියලා. මොකද මේ දවස්වල පොල් ගෙඩි වල මිල ඉතාමත් අධික නිසා. අපි ගිය සතියේ කැබිනට් එකේ ඒක අනුමත කළා. රුපියල් 20 කින් අඩු කරන්න. ඉතින් ඒ විදියට රජයක් වශයෙන්  සියලුම පාර්ශවයන්, පොල් කර්මාන්තයේ, රබර් කර්මාන්තයේ සහ තේ කර්මාන්තයේ ඉන්න සියලුම පාර්ශවකරුවන් සහයෝගයෙන් සාකච්ඡා කරලා එකමුතුව තමයි තීරණ ගන්නේ. මම ඇමතිවරයෙක් වශයෙන් කවදාවත් ඒක මතික තීරණ ගන්න යන්නේ නැහැ. සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සුහදතාවයෙන් තමයි මා බලාපොරොත්තු වෙන්නේ ඒ තීරණ ගන්න. නමුත් මට යම්කිසි දෙයක් පෙනුනොත් හරි කියලා මම අනිවාර්යෙන්ම ඒක කරනවා. ඒක සාකච්ඡා කරලා මගේ තර්කය ඉදිරිපත් කරලා ඒ තර්කයත් දිනලා තමයි මම ඒක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේකත් ඒකට හො නිදසුනක්.

එමනිසා මම දැඩි ලෙස විශ්වාස කරනවා කරණා දෙකක්. එකක් තමයි භූමිපුත්‍ර සංකල්පය. අපේ රටේ ඉන්නවා දහසක් දක්ෂ තරුණ ව්‍යාපාරිකයෝ. එයාලට සහජ හැකියාවක් තියෙනවා ව්‍යාපාර කරන්න. නමුත් ඒගොල්ලට රජයෙන් හෝ අනිකුත් සාධක ඒගොල්ලන්ට සහයෝගය දෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ දක්ෂකම් ඉස්මතු කරන්න. මම මේගොල්ලන්ට කියන්නේ අපගේ භූමිපුත්‍රයෝ කියලා. මේ භූමි පුත්‍රයන්ට අපි අත දෙන්න අවශ්‍යයි. එකක් තමයි අපි මේ භූමි පුත්‍රයන්ට අත දෙන්න බැංකු 2 ක 3 ක් අලුතින් අපි නිර්මාණය කරන්න අවශ්‍යයි. Development Banks. එහෙම බැංකු අපි හැදුවා නමුත් ඒවා දැන් අක්‍රියයි. ඉතාමත් අඩු පොළියට තමාගේ සහජ හැකියාවන් ඉස්මතු කරලා ධනය උපදවන්න. ඒගොල්ලන් ධනය උපදෙව්වොත් තමයි ඒක පල්ලෙහාට ගලාගෙන යන්නේ. ඉතින් එවැනි වාතාවරණයක් අපි හදන්න අවශ්‍යයි.

දෙවැනි එක තමයි මාවෝ සේතුන් ප්‍රකාශ කළා, මල් දහසක් පිපේවා කියා. ඉතින් අපිත් එහෙනම්, අපේ මේ කුරුණෑගල වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන් ගම්පහ වෙන්න පුළුවන් අපි මේ දක්ෂ ව්‍යාපාරිකයින් හදුනාගෙන ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනේ මල් ටිකක් වගේ පිපෙන්න. එහෙම නැතුව අපිට රටත් දියුණු කරන්න බැහැ. එම නිසා සේ ක්ෂේත්‍රයේ තේ, පොල් සහ රබර්…. දැන් ඊයේ ඩොලර් මිලියන 70 ක වියදමින් ඉඳිකිරීමට නියමිත අපි ලංකාවේ විශාලම ටයර් කර්මාන්ත ශාලාව සහා ගරු අග්‍රාමාත්‍යතුමා මුල්ගල තිබ්බා. ඇත්ත වශයෙන්ම මේවා අලුතින් එන ආයෝජන මේ රටට. පරණ ආයෝජන නෙමෙයි. ඒ වගේම පොල් ක්ෂේත්‍රයේත්, තේ ක්ෂේත්‍රයේත් මා බලාපොරොත්තු වෙනවා මෙවැනි ආයෝජන ලංකාවට ගේන්න. අපිට අලුතින් ධාන්‍ය අවශ්‍යයි, ධනය අවශ්‍යයි, ප්‍රාග් ධනය අවශ්‍යයි මේ කර්මාන්තය දියුණු කරන්න.

අපගේ අනුර යාපා මැතිතුමා හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙක් එතුමන්ලාගේ උපදෙස් අරගෙන, එතුමන්ලා අපිට වඩා අත්දැකිම් තියෙන නායකයන් එතුමන්ලා අපිට වඩා දේශපාලනය කරලා තියෙන නායකයන්. ඒ සියලු දෙනාගේම උපදෙස් අරගෙන මේ ක්ෂේත්‍රය දියුණු කරන්න ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිලන්ත හේරත් මැතිතුමා වැනි දක්ෂයින්ට ප්‍රවියින්ට මේ ක්ෂේත්‍රයේ නියැළී සිටින ව්‍යාපාරිකයින්ට, පොල් ක්ෂේත්‍රයේ නියැලි සියලු  දක්ෂයින්ට අතහිත දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම අද අපේ රට වැඩියෙන්ම රණවරුවන් බිහිකරන්නේ කරන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒකයි මම මේක විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කරන්නේ. රණවිරුවන් කවදාවත් පාවා දෙන්න මේ රජය ඉඩ තියන්නේ නෑ කියන එක පැහැදිලිව මා ප්‍රකාශ කරනවා.

එමනිසා මනෝරි මුත්තෙට්ටුවේගමගේ මැතිණියගේ සහ සරත් මුත්තෙට්ටුවේගමගේ මහතාගේ ඒ නැතිවුණ පුතා මගේම පාසලේ, මගේම පංතියේ මගේම මිත්‍රයෙක්. අපි එතුමියට කිසිසේත්ම පුද්ගලිකව ප්‍රහාර එල්ල කරන්න කැමති නැහැ.  අපි ඒ පවුලට ගොඩක් ගෞරව කරනවා. නමුත් මෙවැනි නිගමන හරිම වැරදී. මක්නිසාද අපි දන්නවා අනුර යාපා මැතිතුමත් නීතීඥවරයෙක්, මමත් නීතීඥවරයෙක් අපි දන්නවා අපේ රටේ විනිසුරුවන්ගේ හැකියාව. ඔවුන්ට ඒ දක්ෂකම තියෙනවා. අපිට විදේශ විනිසුරුවන් ඇවිල්ලා අපේ රණවිරුවන්ගෙන් යම්කිසි වැරැද්දක් වුණානම්, ඒගොල්ලන්ව මනින්න, ඒගොල්ලන්ව පෝරකයට ගෙනියන්න එහෙම කිසිම අයිතියක් අපි ලබා දෙන්නේ නැහැ. මම පැහැදිලිව ඒක ප්‍රකාශ කරනවා  යනුවෙනි.

 

 

     

Leave A Reply

Your email address will not be published.