topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ අයවැය සමග එක්ව කටයුතු කළ හැකියි.

2017 Bujet

2017 අයවැය සමග එක්ව කටයුතු කළ හැකි බව  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියි.

”මේ අයවැය ගියවර අයවැයත් එක්ක සංසන්දනය කරලා බලද්දි මම හිතන්නෙ ප්‍රගතියක් තියෙන අයවැයක්.
ගියවර අයවැය සකස් කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපව සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ නිසා අපට සිදුවුනා සංශෝධන විසි ගානක් අයවැයට ගෙන එන්න. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මතය යෝජනාවන් ලෙස අයවැය සකස් කිරීමට පෙර රවී කරුණාකනායක ඇමතිතුමාට අපි බාර දුන්නා. ඒ නිසා වතාවන් කීපයක්ම මේ අයවැය ගැන අපිත් එක්ක සාකච්ඡා කළා. ඒනිසා මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ යෝජනා ගණනාවයක් ඇතුලත් වෙලා තියෙනවා.
අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම අපේ යෝජනා ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ යෝජනා සම්මුතිවාදී ආණ්ඩුවේ අයවැයට ඇතුලත් නිසා මෙවර අයවැයට සංශෝධන ගෙනැල්ලා ගියවර වගේ අයවැය අවුල් ජාලාවක් කරගන්න ඕනි නැහැ. මේ මොහොතේ ලෝක දේශපාලනයේ තියෙන ප්‍රශ්න දෙස බැලූවිටත්, රටේ තියෙන ප්‍රශ්න ලෙස බැලූවිටත් මෙවර අයවැයත් එක්ක අපිට ඉදිරියේදී කටයුතු කරන්න හැකියාව තියෙනවා. යනුවෙනි.

 


Leave A Reply

Your email address will not be published.