topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මොරගහකන්දට එරෙහිව,තත්ත්වය බරපතළයි,

received_10208612122292970       

              මොරගහකන්ද එරෙහි උපවාස කරුවන්ගේ තත්ත්වය බරපතළ වි ඇත,එහිදි මාරාන්තික උපවාසයක නිරත වූ ප‍්‍රදේශවාසීන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.ඔවුන් මාරාන්තික උපවාසයක නිරත වී ඇත්තේ මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට නිසි පරිදි වන්දි මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින්.

LNC වාර්තාකරු පැවසුවේ ඒ අතර කාන්තාවක්ද සිටින  බවයි. ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉකුත් 20 වනදා සිට ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරත වුණා.

අතරින් ඊයේ (23) පෙරවරුවේ ප‍්‍රදේශවාසී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

කෙසේවෙතත් අද (24) පෙරවරුවේ අසාධ්‍ය තත්ත්වයෙන් ඔවුන් රෝහල්ගත කිරීමත් සමග ප‍්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන්  ප‍්‍රදේශයේ වෙළදසැල් සියල්ලද වසා දමා තිබෙනවා.

   

Leave A Reply

Your email address will not be published.