topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඇතැම් නායකයින්ට සංයමයක් නැහැ. සෞඛ්‍ය ඇමැති පවසයි.

D04

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඇතැම් නායකයින්ට සංයමයක් නැහැ. රජය පෙරළා දැමිීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. ඊට එරෙහිව දැඩි තීන්දු ගත යුතු බව සෞඛ්‍ය ඇමැති පවසයි. 2012 “ඒ” කණ්ඩායම හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී  දී පැවැති උත්සවයකදි අමාත්‍යවරයා මෙසේ සදහන් කළේ ය.
මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති වැඩවර්ජනවලට කැමැතියි. වැඩවර්ජන පවත්වලා සාර්ථකයි කියනවා. මිනිස් ජීවිත සමගයි ඔවුන් සෙල්ලං කරන්නේ. එය තමයි සාර්ථකත්වය. වැඩවර්ජන දියත් කළ යුත්තේ සාකච්ඡා බිදවැටිීමෙන් පසුවයි. හැබැයි සෞඛ්‍ය වෘත්තීය සමිති මුලින්ම ප්‍රකාශ කරන්නේ වැඩ වර්ජන වලට යනවා කියලා. එය වෘත්තීය සමිතිවල ශක්තිය නොවෙයි. රජය මානව දයාවෙන් ප්‍රශ්ණවලට විසදුම් ලබාදීමට උත්සාහ කරනවා. නමුත් වෘත්තීය සමිති එසේ කරන්නේ නැහැ. ප්‍රශ්ණ ඇති වුනත් මේ රජය කාටවත් හොලවන්නත් බැහැ. වෘත්තීය සමිතිවලට රෝගීන් ගැන අයිතියක් නැද්ද කියලා මම අහන්න කැමැතියි. මිනිස් ජීවිතවල වටිනාකම බිල්ලට දෙන්න එපා. වෘත්තීය සමිති කරන නොසන්ඩාල වැඩ ගැන රජය දැඩි තීන්දු තීරණ ගත යුතුයි. මම නම් එම තීන්දුවෙි තමයි සිටින්නේ. නිදහස් අධ්‍යාපනය ලබමින් වෛද්‍ය වෘත්තීයට ගොස් සිදු කරන ඇතැම් ක්‍රියා උචිත නැහැ. මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඇතැම් සෞඛ්‍ය සේවකයෙක් විනය වීරෝධී වැඩක් සිදු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යාංශය ලිපියක් යොමු කිරීමෙන් පසු වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා වර්ජන දියත් කරන බව. වෛද්‍යවරු හැදෙන්නේ නැතිව අනික් සෞඛ්‍ය සේවකයින් හදන්න බැහැ. වෛද්‍යවරු ඉන්නේ 19 වන ශතවර්ෂයේ. වෛද්‍ය හොරු සාකචිඡාවට කැමැති නැහැ. හෙද ගැටළු පිළිබදව අපි රාත්‍රී කාලයෙත් සාකච්ඡා පැවැත්වූවා. මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ මොන වෘත්තීය සමිති නායකයා කිවුවත් සාධාරණ හා අසාධාරණ බව සළකා බලා වර්ජන වලට එක්වන ලෙසයි. රෝගීන් දෙස බලන්න.”
“එදා වර්ජන දියත් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව බේරා ගැනීමටයි. නමුත් අද වැඩවර්ජන අවම වී තිඛෙනවා. වෘත්තීය සමිති රැසක් සංයමයෙන් කටයුතු කරනවා. නමුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංයමයෙන් කටයුතු කරන්නේ නැහැ. එහි නායකයින් කිහිපදෙනෙකු තමයි එහෙම කරන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිඛෙනවා රජයේ රෙගුලාසි අනුව තමයි මම වැඩකරන්නේ කියලා. එවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් ප්‍රකාශ කර තිඛෙනවා වසර 03 කින් ආණ්ඩුව පෙරළනවා. එවිට ඔබ ගැන බලාගන්නම් කියලා. රජය පෙරළන්න තමයි ඔවුන් වැඩවර්ජන දියත් කරන්නේ. එම මානසිකත්වය තුරන් කිරිමට පියවර ගත යුතුයි. යහපාලන රජය බණ්ඩාරනායක රජය වගේ ගුටිකෑමට සුදානම් නැහැ. මනුස්සකම දුර්වලකමක් ලෙස සිතන්න එපා. රජය ජනතාව වෙනුවෙන් කැප වෙනවා. මෙම රජය සෙළවීමට කාටවත් ඉඩ ලබාදෙන්නෙත් නැහැ.”
මෙම හෙද ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ දී හෙද විද්‍යාල 15 ක විශේෂ කුසලතා දැක් වූ හෙද නිලධාරින්ට සම්මාන පිරිනැමු අතර, ඔවුන්ගෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ කුරුණෑගල හෙද විද්‍යාලයේ එම්.ආර්.එස් මධූෂා හෙද නිලධාරිනියයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) සුනිල් ද අල්විස් , කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ පීඨාධිපති මහාචාර්ය දේවක වීරකොන් , හෙද අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබි.එම් ආරියසීලි , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය , හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
D01  D05

2 Comments
  1. Hines says

    Whoa, whoa, get out the way with that good inmnrfatioo.

    1. LNC says

      Thanks.we respect to your idea.write to us.
      info@lankanewscolumn.lk
      We need your help

Leave A Reply

Your email address will not be published.