topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට බේරගත්තා කියන අය රට ඉස්සරහට යවන්න කල්පනා නොකල නිසා අහිංසකයින් රට ගිහින් දුක් විඳිනවා.

IMG_6065
රට බේරගත්තා කියන අය රට ඉස්සරහට යවන්න කල්පනා නොකල නිසා අහිංසකයින් රට ගිහින් දුක් විඳිනවා.යයි   විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ කියා සිටියි.අමාත්‍යවරිය මේ අදහස් පළකළේ,  පසුගිය දින විදේශ සේවා  නියුක්ති කාර්යාංශයේ පැවති බලපත‍්‍රලාභී රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහෙදි වැඩි දුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරිය

”ඕනම වෙලාවක ඕනම අවස්ථාවක  සිද්ධ වෙන ප‍්‍රශ්නයකට උත්තර දෙන්න අද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙළගැහිලා ඉන්නවා. යම් කිසි අඩුපාඩුවක් වෙනවානම් මගේ මැදිහත්වීම කරලා ඒ ගැන විශේෂ අවධානයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නියෝජිතායතන එකක් දෙකක් කරන වැඩ නිසා මේ ක්ෂේත‍්‍රය පිරිහීමට ලක්වෙලා තියෙනවා. හැබැයි මේ ක්ෂේත‍්‍රය රැුකියා තියෙන්නේ ඔබ සියළු දෙනාම දක්වන සහයෝගය හා නීත්‍යානුකූලව ලබාගන්නා රැුකියා අවස්ථාවලට ශ‍්‍රමිකයින් පිටත් කර යැවීමෙන්. ඊශ‍්‍රායලයට ශ‍්‍රමිකයින් යවන්න ලැබුණා. ඒ අය එහෙන් දැන් පැනලා යනවා. එහෙන් විශේෂ කණ්ඩායමක් එනවා මේකට ගන්න විශේෂ කි‍්‍රයාමාර්ගය මොනාද කියලා සාකච්ඡුා කරන්න. එක ළමයෙක් මාස 5ක් 6ක් ඉඳලා එනකොට ලක්‍ෂ 10ක් 12ක් අරන් එනවා. ගිය ඔක්තොම්බර් මාසේ පටන් ගද්දි තුන්සිය හැත්තෑ ගණනක් ගිහින් තියෙනවා. මේ වෙනකොට 600ක් ඇරලා තියෙනවා. මේ අවුරුද්දේ 1000ට 2000ට අවස්ථාව සැලසිලා තියෙනවා. දැන් ඉතින් ඒකත් නැතිවෙන්න යන්නේ. අපි මේ ඔක්කොම කරන්නේ අපේ ළමයින්ට. මේක තව ටික කාලයක් කරන්න වෙනවා. ඔය රට වෙනුවෙන් කෑ ගහන අය, බුද්ධාගම ආරක්‍ෂා කරන අය, මේ රට බේරගත්ත අය රට ඉස්සරහට යවන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ නැතුව අහිංසක මිනිස්සු රට පටවලා විතරක් ජීවත් වෙන ක‍්‍රමයකට මේ රට හදපු නිසයි අපිට තාමත් යම් යම් දේවල් හොද රටවලට හරි හොඳ අවස්ථාවක් එක්ක හරි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් උත්සහ කරනවා අපිට ගැලපෙන අවස්ථාවන් හදාගන්න.” යනුවෙන් සඳහන් කළාය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක‍්‍රියාකාරි අධ්‍යක්ෂ උපුල් දේශප‍්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කීර්ති මුතුකුමාරණ, කළමණාකාරිනි ශ‍්‍රීමාල් කහතුඩුව යන   ඇතුළුව විදේශ රැකියා බලපත‍්‍රලාභීන් සහභාගී විය.

 

Leave A Reply

Your email address will not be published.