topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රත්නපුරයේ නාය යෑම් 50 ක්!

Studio_20170527_204334

අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් සුළු හා මධ්‍ය පරිමාණ නාය යෑම් 50 ක් පමණ වාර්තා වී තිබෙන අතර, රට පුරාම ආපදාවට ලක් වූ සියලුස්ථානවලට ළඟාවීමට ත්‍රිවිධ හමුදාව සහ සහන සේවකයන් සමත් වූ බව ආණ්ඩුව පවසයි.

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම පිණිස යුද හමුදා බලඇණි 15 කට අයත් නිලධාරීන් 1500 ක්, විශේෂ පුහුණුව ලද නාවික හමුදා නිලධාරීන් 500 කට වැඩි පිරිසක්, ඩිංගි බෝට්ටු 86 ක්, ගුවන් හමුදා සෙබළුන් සහ හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

“මේ වනවිට යුද හමුදාව විපතට පත්වූවන් 1854 ක්ද, ගුවන් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26 දෙනෙක්ද, නාවික හමුදාව 2047 ක්ද මුදා ගැනීමට සමත් වී ඇත,” යනුවෙන්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය දැක්වේ.

ගංවතුරට කොටු වී සිටින පිරිස් බේරාගැනීම පිණිස ජීවිතාරක්ෂක කබා 10,000 ක් ලබාදීම සඳහා කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබේ.

Leave A Reply

Your email address will not be published.