topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් දාවෝස් නුවරට,මහින්ද අගමැතිකමට.

Studio_20170102_120028

මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක 2017 වසරේදී ආණ්ඩුව පෙරළන බවට සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අද අදහස් දැක්වීය  තමා එළඹෙන සතියේ ස්විස්ටර්ලන්තයේ දාවෝස් නුවර සංචාරයක නිරත වන බැවින් එම කාලයේ රාජපක්ෂ මහතාට ඔය කියන ආකාර‍යේ කටයුත්තක් කරගැනීමට උත්සාහ කළ හැකි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමති ඕනම දෙයක් කර ගැනීමට නිදහස තියෙන මුත් තමා මේ රටේ අගමැතිවරයා බව සිහි තබා ගත යුතුයයි සදහන් කළේය.ඒඅද(02)අරලියගහ මන්දිරයේදී නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට පැමිණි කාර්ය මණ්ඩල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
හම්බන්තොට වරාය පවරාදීමෙන් ලබන ඩොලර් බිලියන 1.1ක මුදලින් ලබාගත් ණය පියවීමට ක්‍රියා කරන බවත්,වාර්ෂිකව බිලියන 30ක පමණ මුදලක් ලබාගත් ණයවල පොලිය පියවීමට ගන්නා බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.