topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් නවසීලන්තයට.

received_10209078737038047

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන මාසයේදී නවසීලන්තයේ සචාරයක නිරත වීමට නියමිතයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්තෝබර් 01 වන දින සිට 03 වනදා දක්වා එම සංචාරය සිදු වන බවයි.

එම සංචාරය සඳහා අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ මෙරට ව්‍යාපාරික පිරිසක් ද සහභාගීවිමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම ලබන 01 වනදා ඕක්ලන්ඩ් හිදී  සිදු කෙරෙයි.

සංචාරය  සම්බන්ධයෙන් අදහස් පළ කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට තමා ඉතා අපේක්ෂාවෙන් බලා සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.