topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂවරුන් සමග කිසිදු ගණුදෙනුවක් නැහැ.

Studio_20170103_115705

ළිං මැඩියන් සේ   ඇතැම් ජනාධිපති නීතීඥවරුන් රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් සකසන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න  පවසයි.

මේ රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ද ඔහු  වැඩි දුරටත්  කියා සිටියි

“රාජපක්ෂවරුන් සමග කිසිදු ගණුදෙනුවක් සිදු නොකරන බව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා. ජන මතය වැරදි ලෙස භාවිත කරන්නේ නැහැ. රාජපක්ෂවරුන් සමග ගණුදෙනු කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිළිබදව ද සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට පසුගියදා පැවැති සාකචිඡාවේ දී දැනුම් දුන්නා. එම නිසා මෙම රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකියි.

සිංහල ජාතිවාදීන් වැඩිපුරම කතා කරන්නේ බලය ලබා ගැනීමටයි. එහෙම පිරිසක් ද්‍රවිඩ ජනතාව තුළත් සිටිනවා. මෙම ජාතිවාදී කාලකණ්නි දේශපාලන ක්‍රමය රට විනාශ කළා. ඇතැම් අය අදත් සිදු කරන්නේ ඒ දේමයි. බුද්ධිමතුන් කියා ගන්නා, රට ගැන නොසිතන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇතැම් ජනාධිපති නීතිඥවරුන් ළිං මැඩියෝ වගේ. රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් හදනවා. බලය බෙදාහැරීම ලෝකය පුරාම සිදු වෙනවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජනමත විචාරණය පිළිබදව ඇතැම් පිරිස් විවිධ මත පළ කරනවා. නමුත් විපක්ෂ නායක ආර්. සම්පන්ධන්  ජාතික ප්‍රශ්නය විසදීම සදහා සිංහල ජනතාවගේ කැමැත්ත මත විසදුමක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිඛෙනවා. එය හොඳ ලක්ෂණයක් යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.