topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජිත පරදියි- ජෝන් දිනයි.

Screenshot_2017-05-10-09-35-23-01

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හැරුණු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරයකු මීළඟ කැබිනට් මාධ්‍ය හමුවට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එම අමාත්‍යවරයා කවුරුන් දැයි සාකච්ඡා කර නමක් යෝජනා කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. තමන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාට උපදෙස් දුන් බව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා ඇති බව සදහන්ය.

රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් මීට ඉහතදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

 

Leave A Reply

Your email address will not be published.