topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රේඩියන්ට් අක්ෂි රෝහලේ වෙබ් අඩවිය දියත් කෙරේ.

7N4A9188

 ‘රේඩියන්ට් අක්ෂි රෝහල’ පසුගියදා සිය වෙබ් අඩවිය www.radianteye.lk නිල වශයෙන් දියත් කළේය. මෙම අවස්ථාව සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පුද්ගලයෝ, රෝහලේ පාර්ශ්වකරුවෝ සහ ජනමාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
‘රේඩියන්ට් අක්ෂි රෝහලේ’ නිර්මාතෘ වන්නේ මෙරට විශිෂ්ටතම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ශමින්ත අමරතුංග ය. ඔහු මේ වනවිට සිදුකර ඇති අක්ෂි ශල්‍යකර්ම ගණන 120,000 ඉක්මවයි. එමෙන්ම විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව උදෙසා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධයෙන්ද වෛද්‍ය ශමින්ත අමරතුංග විශාල ප‍්‍රසාදයක් දිනා සිටියි. වෙබ් අඩවිය දියත් කිරීම වෙනුවෙන් වෛද්‍ය අමරතුංග ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් එදින විශේෂ අක්ෂි කඳවුරක් පවත්වන ලදී. එහිදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25 ක් නොමිලේ සිදුකළේය.
රෝගීන්ට විශිෂ්ට මට්ටමේ සත්කාරයක් ලබාදෙමින්, නිරෝගී ජීවිතයක් සඳහා මගපෙන්වමින් හා ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම රේඩියන්ට් රෝහලේ ඉලක්කය බව වෛද්‍ය ශමින්ත අමරතුංග මහතා පවසයි. දෑස් පෙනීම යථා තත්ත්වයට පත්කළ නොහැකි රෝගීන්ට පවා ජීවිතයට ආලෝකයක් ගෙනෙන්නට රේඩියන්ට් අක්ෂි රෝහල පියවර ගෙන තිබේ. රෝගියෙකුට අවශ්‍ය සියලූම අක්ෂි ප‍්‍රතිකාර සේවා මෙන්ම ඇස් සම්බන්ධ සියලූම උප විශේෂඥ සේවාවන්ද මෙම රෝහලෙන් ලබාගත හැක.
රෝහලක පවතින සාම්ප‍්‍රදායික ආකෘතිය වෙනුවට සංචාරක නවාතැනක සැහැල්ලූව මතුවෙන පරිදි ‘රේඩියන්ට් අක්‍ෂි රෝහල’ නිර්මාණය කර තිබේ. ඇසට අපහසුවක් වන සංඥා පුවරු ආදිය මෙම රෝහලෙහි දක්නට නොමැත. රෝහල පිහිටා ඇත්තේද නගරයේ කාර්යබහුල බවින් මිදුණු ස්ථානයක් වන දඬුගම ප‍්‍රදේශයේ කොළඹ-මීගමුව ප‍්‍රධාන මාර්ගයේ අධිවේගී මාර්ගයට ආසන්නවය. හරිත පරිසරයක් මැද, දෑසට සුවය ගෙනෙන ලෙස වර්ණවත් කර ඇති ‘රේඩියන්ට් අක්ෂි රෝහල’ ප‍්‍රතිකාර සොයා දිවයිනේ නන් දෙසින් මෙන්ම විදේශීය රටවලින්ද මෙහි ඇදී එන ජනතාවගේ නෙතට හා සිතට නිසැක සහනයක් ගෙනදෙනු ඇත.
නවීන තාක්ෂණයෙන් අනූන ‘රේඩියන්ට් අක්ෂි රෝහලේ’ ඇති පහසුකම් අතරින් ඇතැම් පහසුකම් මෙරට වෙනත් කිසිදු රෝහලක නොමැත. නවීනතම IOL Master සහ ERG සඳහා වන විද්‍යුත් භෞතවේද අධ්‍යයන ආදිය ඒ අතරින් සමහරකි. එමෙන්ම එහි ශල්‍යාගාරය නිමවා ඇත්තේද වාතය නිරතුරුව පිරිසිදු වන, නිසි වායු පීඩනය රැුඳෙන, විෂබීජ රහිත නිසි ප‍්‍රමිතීන් සියල්ලට අනුකූල වන අතිනවීන ශල්‍යාගාරයක් ලෙසිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල රෝහල් තුළ ආසාදන පාලනය නොතකා හැරුණද උසස්ම තත්ත්වයේ ආසාදන පාලන ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කිරීමට ‘රේඩියන්ට් අක්ෂි රෝහල’ කටයුතු යොදා ඇත. AAMI (Association for the Advancement of Medical Instrumentation) නිර්ණායක සහ ශ‍්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යායතනයේ නිර්ණායක අනුව මෙම විධිවිධාන ක‍්‍රියාත්මක කර ඇති අතර මේවා නිරන්තරයෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකුගේ අධීක්ෂණයට ලක්කෙරේ.
වෛද්‍ය ශමින්ත අමරතුංගගේ මගපෙන්වීම අනුව වෙබ් අඩවියෙහි සියලූ සංකීර්ණ තාක්ෂණික යෙදුම් පහසුවෙන් වටහාගත හැකි පරිදි සකස්කර ඇත. ජාත්‍යන්තර වෙබ් අඩවි නිර්මාණකරණයේ නවීනතම ප‍්‍රවණතා අනුගමනය කරමින්, එහෙත් සරල ලෙස නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය ජනතාවට සේවාවන් රැසක් සැලසීමට සූදානමින් සිටියි.
වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවට ‘රේඩියන්ට් අක්ෂි රෝහලේ’ සේවාව ලැබූ රෝගීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. මේ අතරින් එක් අයෙකු දෑස් නොපෙනීම නිසා වසර 15 ක් තිස්සේ ලෝකය දකින්නට වරම් නොලැබූ කෙනෙකි. තම ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා රෝහලෙන් ලද මගපෙන්වීම ඔවුහු කෘතඥතා පූර්වකව සිහිපත් කළහ.
සටහන   : සිසිර යාපා
ඡුායාරූප : සචිත‍්‍ර සුභාෂණ

Leave A Reply

Your email address will not be published.