ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ අභිනයෙන් ඉදිවෙන නවීන පහසුකම් වලින් යුත් ළමා මාතෘ රෝහලේ වර්ථමාන තත්වය නීරීක්ෂණය කීරීම සදහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දීම වීරක්කොඩි එක්වූහ.
ඉදිරි සැලසුම් පිලිබදව අදාල නිදාරින් හා ඉන්ජීනේරුවරුන් සමග සාකච්චා සිදුකර අතර අනතුරුව නිලදාරීන් සමග සාකච්චාවකටද එක් වූහ
මෙම අවස්ථාව සදහා ජර්මානු ඉන්ජිනේරුවරුන් වන තෝමස් සහ ඇක්සෙල් ද එක් වූහ.
චින්තක හේවාමාන්න- ගාල්ල