topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාපුත්‍ර හිටපු සභාපති ගේ පෙත්සමට අවසර.

Lasantha Goonawardena

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඇතැයි වාර්තා වේ.

, අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරුවරු දෙදෙනෙකු විසිනි. 

ලසන්ත ගුණවර්ධන  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති මෙම පෙත්සම මඟින් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වරයා විසින් ගුණවර්ධන  ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයෙකු ලෙස ගෙන තිබු තීරණය අභියෝගයට ලක් කොට ඇත.

එසේම ලසන්ත ගුණවර්ධන  විසින් මාධ්‍ය හමුවකදී බැංකුවේ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම හා සෘජු කළමනාකරණ කටයුතුවල යෙදීම මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වරයා ඔහු අදාල ධුරයෙන් ඉවත් කිරීමට හේතු ලෙස දක්වා තිබේ.

 ලසන්ත ගුණවර්ධන ගේ නීතිඥවරයා ලෙස පෙනී සිටි හර්ෂ ප්‍රනාන්දු විසින් අවධාරණ කරනු ලැබුවේ බැංකු පනත යටතේ ලසන්ත ගුණවර්ධන  ඉවත් කිරීමට හ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක වරයාට කිසිදු බලයක් නොමැති බවයි.

 

Leave A Reply

Your email address will not be published.