topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Studio_20161123_165138

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වූ ලිපි හරහා අධිකරණයට අපහාස සිදුකර ඇති බව පවසමින් එහි කර්තෘ සදරුවන් සේනාධීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

පසුගිය කලයේදී එම වෙබ් අඩවියේ විටින් විට පළවූ ලිපි මගින් මතුවූ සිද්ධීන් 14කදී අගවිනිසුරුවරයා ඇතුළුව ඉහළ සිට පහළ අධිකරණ වල කටයුතු කරන ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ විනිසුරුවන් 21 දෙනෙකු “ විනි-සොරු“ ලෙස දක්වමින් ඔවුන්ට අපහාස කළ බව පෙත්සමේ දැක්වේ.

මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ද අධිකරණයට අපහාස කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ අධිකරණය වෙත භාරදුන් නීතීඥ මධුර විතානගේ පවසන්නේ ලංකාඊනිවුස් යන නමින් ඇති ෆේස්බුක් ගිණුමක් මගින් මෙවැනි අපහාසාත්මක ලිපි රැසක් පළ කර ඇති බවත්, ඊනිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ට රිසි නොවන නඩුතීන්දු හෝ අධිකරණ නියෝග ලබාදුන්නහොත් එම විනිසුරුවරුන්ට එරෙහිව මෙවැනි ලිපි පළවන බවත් ලැබී ඇති තොරතුරු වලින් පෙනී යන බවයි.

මෙම ඒකපුද්ගල ඉල්ලුම්පත්‍ර සලකාබලමින් සඳරුවන් සේනාධීර ට හා චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන අයට එරෙහිව චෝදනා ගොනුකරන මෙන් නීතීඥ මධුර විතානගේ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

(සත්හඩ පුවතකිනි)

Leave A Reply

Your email address will not be published.