topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකා සතොස අළෙවි සැල් 500ක් බිහිකිරීම රජයේ ඉලක්කයයි.

13FEB1

මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී ම රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදයමක් ලබා ඇතිබව වාර්ථාවේ. පෙබරවාරි 12 වැනිදා විවෘත කැරුණු මුතූර් ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල සතොස 325 වැනි ලංකා සතොස අළෙවි සැලයි.

මෙම ලංකා සතොස සුපිරි අලෙවි සැළ විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ලංකා සතොස අළෙවි සැල් ජාලය මගින් ශ්‍රී ලංකාව පුරා සිල්ලර වෙළෙඳාමට විශාල දායකත්වයක් දක්වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

‘‘ ලංකා සතොස අළෙවි සැල් ජාලය රට පුරාම විහිදී තිබෙනවා. අද අපි විවෘත කරන්නේ 325 වැනි ලක් සතොස. අපේ ඉලක්කය වී තිබෙන්නේ සතොස අළෙවි සැල් 500ක් රට පුරා ස්ථාපිත කිරීමට. දැනටමත් අපි වර්ෂයකට රුපියල් බිලියන 30ක පමණ වෙළෙඳාමක් සිදුකරනවා. මෙමගින් ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ඉතා ගුණාත්මක භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. ඒ වගේ ම අපි සතොස පාලන අධිකාරිය විශාල වෙනස්කම් වලට භාජනය කළා. දැනට සතොස සේවක සේවිකාවන් 3500ට වැඩි පිරිසක් රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා. ඒ වගේ ම මේ සතොස අළෙවි සැල් ජාලගත කිරීමේ කාර්යය අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්‍යාපෘති 125ක් අපි සතොස වෙළෙඳ සැල්වල ක්‍රියාත්මක කළා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූළව සුපිරි වෙළෙඳ සැල්වලින් ලබා ගත හැකි සියලුම සේවාවන් සතොස වෙළෙඳ සැල් මගින් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ ආයතනයක් ලෙස පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කරමින් ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීම තමයි අපේ ප්‍රධාන අරමුණ වන්නේ.

මුතූර් සතොස විවෘත කළ 12 වැනි දා එහි පැමිණි පාරිභෝගිකයන් සංඛ්‍යාව 1000ට ආසන්න අතර ඔවුන් විසින් මිලදී ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 611,000ට අධික බව එම අළෙවි සැලේ කළමනාකරු පැවසීය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙරට ජනගහණයෙන් සියයට 60ක් වූ රුපියල් 30,000ට අඩු මාසික ආදායමක් ලබන පාරිභෝගිකයන් අති බහුතරයක් සතොස අළෙවිසැල් වෙත පැමිණ ගනුදෙනුවල නිරතවන බවයි.

Leave A Reply

Your email address will not be published.