topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලක්ෂ 450ක් වැය කර නිවාස ආධාර 450ක්

_DSC0052

  ජනාධිපති ජනතා නිල මෙහෙවර යටතේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සමාජ සුභසාධන සේවාක් ලෙස ක්‍රියාත්මක කල ගාලු දික්ක්‍රික් අඩු ආදයම් පවුල්වල නිවාස අලුත් වැඩිය කිරීම සදහා එක් නිවසකට රුපියල් ලක්ෂයක් බැගින් රුපියල් ලක්ෂ 450ක් වැය කර නිවාස ආධාර 450ක් ලබාදීමට තීරණය කර ඇත.

එහි පළමු අදියර ලෙස පසුගිය 03වන දින ලක්ෂ 150ක්  බෙන්තර ඇල්පිටිය බලපිටිය බද්දේගම අම්බලන්ගොඩ අක්මීමණ රත්ගම ආසන වල නිවාස 150ක් ද පසුගිය 10වන දින දෙවන අදියර ලෙස ලක්ෂ 113ක් හිනිදුම තවලම නෙළුව බූස්ස යක්කමුල්ල නාගොඩ යන ප්‍රදේශවලට නිවාස 113ක් අලුත් වැඩියා කිරීම සදහා රුපයල් ලක්ෂයක චෙක්පත් ලබාදීම ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහි තුන්වන අදියර ලෙස හබරාදුව මැතිවරණ කොට්ඨාශයේ හබරාදුව හා ඉමදුව ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශවල සියළුම ග්‍රාමසේවා වසම් සදහා රුපියල් ලක්ෂය බැගින් ග්‍රාමසේවා වසම් 102 කට චෙක්පත් 102ක්  බෙදාදීම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි ගේ ප්‍රධානත්වයෙන් අද දින(24) හබරාදුව සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී සිදුවිය.

ඒ අනුව හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 59ක් ද ඉමදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 43ක් ද මීට සමගාමීව 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන් 100 පමණ මලලසේකර ශබ්ධකෝෂ ලබාදීම ද දිවිනැගුම සිප්දොර වැඩසටහන යටතේ හබරාදුව ආසනයේ අඩු ආදයම්ලාභි පවුල්වල අපොස සා පෙළ සමත් දරුවන් සදහා මාසිකව රුපියල් 1500 බැගින් වසර දෙකක්  ශිෂ්‍ය ආධාර ලබාදීමද මෙහිදි සිදුවිය.

මෙම අවස්ථාව සදහා හබරාදුව ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරී චේතිය ඒකනායකද, පරික්ෂණ නිලධාරී ගුණතිලක තාද ඉමදුව ප්‍රාදේශී සභාවේ හිටපු උපසභාපති උදාන කුසම්සිරි අමාත්‍යතුමාගේ ලේකම්වරුන්වන නීතිඥ උදයශාන්ත දඩල්ලගේ සහ චතුර ගනේවත්ත කුමුදු ප්‍රියන්ත යන අය සහභාගිවී සිටියහ.

චින්තක හේවාමාන්න- ගාල්ල

_DSC0030    _DSC0039  _DSC0043

Leave A Reply

Your email address will not be published.