topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලොකුම නත්තල් ගහ ජනතාව රවටන එකක්. කිතුණු සහයෝගීතා ව්‍යපාරය.

Studio_20161217_171619

 

අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මැදිහත් වී නත්තල් ගස ඉදිකිරීම නැවත ආරම්භ කරන බව මාධ්‍ය මගින්  දැන ගන්නට ලැබුණු බවත්.

නත්තල් ගසක් වෙනුවෙන් එතුමන්ලා දක්වන උනන්දුව අප තේරුම් ගන්නේ ජනතාවගේ ජීවන බර, බදුබර, ගොවීන්ට ඉඩම් අහිමිවීම, ධීවරයන්ට මුහුද අහිමිවීම ආදීයෙන් ඇතිකරන පීඩාවන් අමතක කරවීමට සලසන උපායක් වශයෙන් බවයයි කිතුණු සහයෝගීතා ව්‍යපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. වැඩි දුරටත් එම නිවේදනයේ මෙසේ සදහන්  වේ.

දීප්තිමත් හා ආකර්ෂණීය ආලෝකය සපයමින්, විදේශීය රටවලින් ආනයන කරන ලද බහුභාණ්ඩ හා තාක්ෂනික මෙවලම් ප්‍රදර්ෂණය කරමින්, ජනතාවගේ පීඩනයට හා දරිද්‍රතාවයට බලපාන සැබෑ හේතූන් ජනතාවගෙන් සගවා තැබීමක් මෙයින් සිදු වේ. සදහා  පාලකයින් නත්තල් ගස, වෙළද  ප්‍රදර්ශනය හා සැනකෙලි යොදාගනිති. මේ ආකාරයෙන් ජනතාව ඝන අන්ධකාරයකසිරකර තැබීම පාලකයන්ගේ සැබෑ උවමනාව වී තිබේ.

ගාලු මුවදොර ඉදිවන නත්තල් ගස, වෙළද සංදර්ශනය හා සැනකෙලිය මෙන්ම, වෙනත් ස්ථාන වලද පැවැත්වෙන එවැනිම සංදර්ෂණයන් හා සාදයන් මගින්ද ජේසුගේ උපත සැමරීමක් සිදු නොවේ.

ඒවායේ යටි අරමුණ වී ඇත්තේ දුප්පතා සුරකමින් ලාභය උපයන වෙළදාම හා ජනතාව රවටා තමන්ගේ බලය රකින බඩගොස්තරවාදී දේශපාලනය වේ. එබැවින් නත්තල සදහා යොදා ගැනීම සදාචාර විරෝධී බව කිව යුතු වේ.

එසේ වූ විට ප්‍රතිඵලය වන්නේ නත්තලේ සැබෑ අර්ථය විකෘති වීමය. ඒවාට ආකර්ෂණය වන ජනතාව විමුක්තිය ලබනවා වෙනුවට දිගින් දිගටම ඝන අන්ධකාරයෙහිමජීවත් වීමට සිදු වන බව අපි පවසමු.

තවද දරිද්‍රතාවය ඇතිකරන සමාජ, ආර්ථීක ව්‍යුහයන් එසේම පවතිනු ඇත. තවද පීඩාකාරී එම ව්‍යූහයන් එසේ පැවතීම දේව කැමැත්ත යයි ජනතාවද විශ්වාස කරනු ඇත.

ඉහත අකාරයට ජනතාව ඝනඅන්ධකාරයකසිරකර තබන සැමරැම් ක්‍රියාවලිය සදහා යොදවන්නේ රටේ සම්පත්ය. පුද්ගලික ආයතන සදහා මුදල් ආයෝජන කළද එම මුදල් ඉපයෙන්නේ රටේ ශ්‍රමිකයින් විසිනි. ජනතාවගේ ශ්‍රමයෙනි.

ආයෝජකයින් තම මුදල් මෙවැනි නාස්තිකාර දේට හා අර්ථ ශුන්‍ය දේවලට වියදම් කිරීමට පෙර පිලිතුරැ සැපයීය යුතු ප්‍රශ්න කිහිපයක් අතුරින් දෙකක් පමණක් මෙහිලා සදහන් කිරීමට කැමැත්තෙමු. එම මුදල් ඉපයීමට ශ්‍රමය වැය රන කම්කරැවන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලබා දෙන්නේද? තමන්ගේ ව්‍යාපාර හා කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ රටේ පරිසර නීතියට අනුකූලවද?

ජීවත් වීමට ජීවත්වීමට වීමට සරිලන වැටුපක් නොදී ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් තමන් විසින්උපයන අයුතු ලාභය නොඅවසාන වශයෙන් පටු වානිජ හා දේශපාලන අරමුණු ඇතිව කරන මෙවැනි ක්‍රියාකාරකම් බාහිර පෙනුමෙන් ආකර්ෂනීය විය හැක. අනික් අතට ජේසු එදා ඉපදුනු ගවලෙන ඉතා දුබල හා අසරණ බවක් පෙන්වනවා විය හැක. නමුත් අප අතරට විමුක්තිය පහලවූයේ ගවලෙන තුලය.

 

 

Leave A Reply

Your email address will not be published.