topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වත්මන් රජය ජාතික ආණ්ඩුවක්ද? අභියෝගකට.

Studio_20160909_161109

වත්මන් රජය ජාතික ආණ්ඩුවක් නොවන බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඉදිරිපත් කල පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලැබුණි.මෙහිදී  වත්මන් රජය ජාතික ආණ්ඩුවක්ද නැත්ද යන්න තීන්දු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය විසින් විරෝධතාවක් ඉදිරිපත් කරන ලදී.  එහිදී පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙන අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා මෙම විරෝධතාව මතුකළේය.

එම නීතිවේදියා කියා සිටියේ වත්මන් රජය ජාතික ආණ්ඩුවක් ලෙස ස්ථාපිත වීම පාර්ලිමේන්තුවේදී සම්මත කල යෝජනාවක් මගින් සිදුකර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් ගැන අධිකරණයට විභාග කිරීමට හැකියාවක් නොමැති බැවින් පෙත්සම් නිෂ්ප්‍රභ කරන මෙන්ද අදාළ විරෝධතාව මගින් ප්‍රකාශ කර ඇත.

ඒඅනුව අදාළ විරෝධතාව ලබන මස 03 වනදා සලකා බලන බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

 

Leave A Reply

Your email address will not be published.