topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරද පොලීසියටම -සුදුසු සූදානමකින් තොරව වැටලීමක් සදහා ගියාද?

Screenshot_2017-05-10-11-24-34-01

පිළියන්දල මොරටු පාරේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී ඊයේ (09) රාත්‍රී  08.45 ට පමණ වැටලීමක් සදහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ කණ්ඩායමකට සිදුකල වෙඩි තැබීමකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන් පරීක්ෂණ විශේෂ පරීක්ෂණ වාර්තාවක් කැඳවා ඇත.
විශේෂයෙන්ම සුදුසු සූදානමකින් තොරව මෙවැනි වැටලීමක් සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් පිටත්ව යෑමට හේතුව ඇතුලුව සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස  අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
අදාල පරීක්ෂණ වාර්තාව සමබන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරායා විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පත්කර තිබේ.

 

Screenshot_2017-05-10-11-23-32-01

Leave A Reply

Your email address will not be published.