topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරාය අමාත්‍යාංශයේ ලේකම්ට විරුද්ධව වෘත්තීය සමිතිවලින් දැඩි ක්‍රියාමාර්ගයක්.

Studio_20170223_122121

වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව වරාය වෘත්තීය සමිති විසින් දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියා මාර්ගයි. හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේදී වෙනත් පුද්ගලයින්ගේ උවමනා මත අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරන බවත් අතිරේක ලේකම්වරිය සමග එක්ව වරාය අපකීර්තියට පත් වන අයුරින් එකී සාකච්ඡාවලදී ප්‍ර‍කාශ නිකුත් කරන බවත් වෘත්තීය සමිති නගන චෝදනා වේ. විශේෂයෙන්ම හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ මූලික ගිවිසුමේ අඩුපාඩු පෙන්වා දුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති මහාචාර්ය ප්‍ර‍සන්න පෙරේරාට විරුද්ධව අමාත්‍යාංශ ලේකම්වරයා අතිරේක ලේකම්වරයා සමග එක්ව කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවද වාර්තා වේ. ඒ අනුව ප්‍ර‍සන්න පෙරේරාට විරුද්ධව විනය පරීක්ෂණයක් හෝ වෙනයම් පරීක්ෂණයක් කැදවීමට අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේදී අතයට විශාල මුදල් ගනුදෙනුවක් සිදු වූයේයැයි පැවැසෙන බැවින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම ක්‍රියාකලාපයට එම ගනුදෙනු හේතු වන්නට ඇතැයිද වෘත්තීය සමිති චෝදනා කරයි.  මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අල්ලස් කොමිසට සහ වෙනත් නිසි ආයතනවලට පැමිණිලි කිරීමටත් වරාය වෘත්තීය සමිති සූදානමින් සිටී. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද ඒ සදහා අමාත්‍යවරයාගෙන් දිනයක් ඉල්ලා ඇතැයිද වෘත්තීය සමිති කියා සිටි.

Leave A Reply

Your email address will not be published.