topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වහාම ඉවත්වනු. අධිකරණ නි‍යෝගයක්

Studio_20160915_112039

අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සිටින වෛද්‍යවරුන් සියලුදෙනා එම පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නි‍යෝගයක් නිකුත් කර ඇත.

සිය ළමුන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි කියමින් වෛද්‍යවරුන් පිරිසක්  අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවී සිටියි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ඇතුළුව එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක්  අමාත්‍යංශය ශ්‍රවණාගාරය තුළ රැදී සිටින බව සදහන් වේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය  විසින්  අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.