topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැටිලා නැහැ. වැටෙන්නෙත් නැහැ.

Studio_20170105_094439

රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නොමැති බව කී අගමැති වික්‍රමසිංහ ජාතික ආණ්ඩුව තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඉදිරියටත් එකට සිටින බවද අවධාරණය කෙළේය.

“අපි අයවැයත් තුනෙන් දෙකේ වැඩි ජන්දයෙන් සම්මත කර ගත්තා. අපි‍ට විදේශ ආයෝජනද නොඅඩුව එනවා. ජාතික ආණ්ඩුවට ලෝකයේ සහයෝගය තිබෙනවා. විදේශ රටවල් සමග එළැඹීමට නියමිත ගිවිසුම් සියල්ලම මේ වසරේදි සිදු කරනවා යැයිද අගමැතිවරයා සහතික විය.

“බලගතු ශ්‍රී ලංකාවක් -සැලසුම් සහගත ගමනක් -කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක් “යනුවෙන් ඉදිරි කාලය සඳහා වන රටේ ආර්ථික සැලැස්ම මාධ්‍ය වෙත අරලිය ගහ මන්දිරයේදී  පැවැති එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදි අගමැති වික්‍රමසිංහ  මෙසේද කිය.

“මහින්ද රාජපක්ෂ  අගමැතිකම බලාපොරොත්තුවෙන් සිට දැන් මන්ත්‍රීකම බේරගන්න සටන් කරනවා. අපේ සංවර්ධන වැඩ පිළිවෙල දැක බයවෙලා. ඉදිරි මැතිවරණයේදි ඔහු ජනතාවට කියන්නේ මොනවද? එදා බලයේ සිටිද්දී මේ සංවර්ධන වැඩ කරන්න බැරි වුණේ ඇයි යැයි ජනතාව විමසාවි. දැන් හදන්නේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති බව පෙන්නන්නයි. නැතිනම් ඔවුන්ට දේශපාලන පැවැත්මක් නැහැ. ඒකාබද්ධ මාධ්‍යවලට නත්තල් කාලයේදී මාධ්‍යවලට ප්‍රවෘත්ති සැපයුවා.

අපි පිටරටට ඉඩම් සින්නක්කර දෙන්නේ නැහැ. අපි දෙන්නේ අනූනව අවුරුදු බද්දටයි. සිනක්කර දී තිබු වරාය නගරය අපි බේරා ගත්තා. අපි පන්සල් කඩන්නේ නැහැ. දළදා මාලිගාව සහ මල්වතු පාර්ශ්වය කඩපු අය අද මල්වතු මහ නාහිමිට වැඳලා “අපි පන්සල් රකිනවා හාමුදුරුවනේ” කියලා කියනවා. දැන්ද පන්සල් මතක් වුණේ? “යැයිද අගමැති වික්‍රමසිංහ  කීය.

Leave A Reply

Your email address will not be published.