topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ 27ක් ඝාතනය: පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක්. හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් උපදෙස් ලැබිලා.

Studio_20170405_083240

2012 වසරේදී ආරක්ෂක හමුදාව විසින්  වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද මෙහෙයුමේදී සිරකරුවන් 27ක් මිය‍යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට  රිට් පෙත්සමක් ගොනු කර ඇත.

එම වෙඩි තැබිමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන උදේශ් නන්දිමාල් සිල්වා විසින් එම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකය සහ ආරක්ෂක අංශ විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ මෙම මෙහෙයුම දියත් කරනු ලැබුවේ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත බව දැනගන්නට ලැබී තිබෙන බවද එම පෙත්සමේ සඳහන් කර ඇත.

මෙම මෙහෙයුමට පැමිණි පිරිස බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතුල්වීම වැළක්වූ අවස්ථාවේ තමන් ආරක්ෂක ලේකම්ගේ නියෝගයක් මත පැමිණි හෙයින් බන්ධනාගාරයෙන් විශේෂ අවසරයක් ලබාගැනීමට අවශ්‍ය නැතැයි ඔවුන් කී බවද පෙත්සමේ සඳහන්වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇත. ඉකුත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ආරක්ෂක අංශ සහ බන්ධනාගාර රැඳවියන් අතර ගැටුමක් ඇති වූ බව පෙත්සමෙහි සඳහන් වේ. 2012 වසරේ නොවැම්බර් මස 09 හෝ 10 දින සිදු වූ එම සිදුවීමට එස්.ටී.එෆ්. භටයන් සහ සෙසු ආරක්ෂක අංශ සහභාගී වූ අතර එහිදී සිරකරුවන් 27 දෙනෙකු පමණ මිය ගිය බව සඳහන් විය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස බලධාරීන්ගෙන් කළ ඉල්ලීම් මෙතෙක් ඉටු නොවූ බව පෙත්සම්කරු කියා සිටියි.

 

Leave A Reply

Your email address will not be published.