topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විගමණික පවුල් වල දරුවන්ගේන් වැඩිපුර ශිෂ්‍යත්ව ලබන්නේ පියා රට ගිය දරුවන්..

Studio_20170207_165504

”ශිෂ්‍යත්වලාභී දරුවන් දිහා බලනකොට ඛේදණීය තත්වය තමයි ශිෂ්‍යත්ව වැඩිපුර ලබන්නේ තාත්තා පිටරට ඉන්න අම්මලා මෙහෙ ඉන්න දරුවන්ට. තාත්තලා මෙහෙ ඉදලා අම්මලා පිටරට ඉන්න දරුවන්ගේ ඉතාම සුලූ ප‍්‍රමාණයක් තමයි ශිෂ්‍යත්ව ලබන්නේ. ඒකට අපි කාටවත් ඇ`ගිල්ල දික් කර ගන්න ඕනි නැහැ. නමුත් අම්මයි තාත්තයි කවුරු පිටරට හිටියත් කල්පනා කරන්න ඕනි දෙයක් තමයි අපේ වගකීම. අම්මලා තාත්තලා දරුවෝ මෙහෙම තිනි කරලා යන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ගෙයක් දොරක් හදාගන්න. වැඩිපුර මුදලක් හම්බකරගෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන්න. ”යනුවෙන් විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය.ඇය මේ අදහස් ප‍්‍රකාශ කලේ මහනුවර උඩරට කළා සංගම් ශාලාවේ පැවති මධ්‍යම පළාත් විගමණික දෙමාපිය  දු දරු ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවයට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරිය සඳහන් කලේ ”ඉතිහාසයෙත් හැමදාම මේ පක්ෂය අධ්‍යාපනයට විශාල වටිනාකමක් දීලා තියනවා. නිදහස් අධ්‍යාපනය වගේම 1977 න් පස්සේ පාසල් ගිය ළමයින්ට පොත් ටික නොමිලේ දෙන්නත් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලේ නිළ ඇදුම ලබා දෙන්නත්, ඉන්පසු වර්තමාන රජය පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරලා සෑම දරුවෙක්ම රක්ෂණය කිරීමේ වැඩකටයුත්ත ආරම්භ කරන්න හදනවා.
ඇයි අපි දරුවන් ගැන හොයලා බලන්නේ. ඇයි දරුවන්ගේ අධ්‍යාපනයේ විටිනාකමක් තියනවා කියලා තියන්නේ. හැම දරුවෙක්ගෙම අධ්‍යාපනය තුල මහා විශ්වකෝෂයක්ම අයිති වෙලා තියනවා. අපි ගොඩාක් දෙනෙක් තේරුම් ගත්තේ නැති වුනාට අධ්‍යාපනයක් එක්ක ගොඩාක් දේවල් වෙනස් වෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ නමට ඉස්සරහින් අකුරු එකතු වෙන එකට නෙමෙයි. අධ්‍යාපනය තුල හැදිච්චකම, සීලිචාරකම නීතිගරුකව ජීවත්වීම වැනි හැම එකක්ම ගැබ් වෙලා තියනවා. මේක පාසල් ගරුවරුන්ටවත් රජයටවත් කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. හො`ද ප‍්‍රතිඵල ලබනකොට ඒ හැම දරුවෙක්ම සමාජයට අවතීර්ණ වෙන්නේ යහපත් හැදිච්ච, නීතිගරුක දරුවෙක් විදියට සියලූ දෙනාගේම වගකීමක් තියනවා හොයලා බලන්න. අධ්‍යාපනය කියන එක අපි ආභරණයක් කර ගන්නට නෙමෙයි. සියලූ දෙනාටම වගකීමක් තියනවා අපි මේ රටට ණයගැති වෙලා ඉගෙනගෙන උපාධි ලබලා සමාජයට අවතීර්ණ වෙනකොට අපි හැම කෙනෙකුටම වගකීමක් තියනවා රට වෙනුවෙන් ඉෂ්ඨ කරන්න. මම ඇමතිවරියක් හැටියට හෝ රජයේ නිළධාරිනියක් හැටියට හෝ අපි හැම කෙනෙක්ම මොනවහරි දීමනාවක් ලබනවා.
විගමණික ශ‍්‍රමිකයින්ගෙන් මේකට තියන දායකත්වය අමතක කරන්න බැහැ. අපි මහා විශාල මුදලක් මේ රටට එවනකොට ඒ මුදල් වලින් තමයි රජයේ සේවකයින්ගේ පඩි නඩි වගේම බහුතරයක් කටයුතු කෙරෙන්නේ. මේ ටික අපි හො`දට අවබෝධ කරගන්නට ඕනි. මේ 2015 වර්ෂයට වඩා 2016 වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 261 විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා රට ගිය අය විදේශ පේ‍්‍රෂණ විදියට මේ රටට එවලා තියනවා. ඒ නිසා අපි මේ ශ‍්‍රමිකයෝ ගැනත් දරුවන් ගැනත් ගොඩාක් කල්පනා කරන්න ඕනි. ගිය අවුරුද්දේ අපි ශ‍්‍රමික සුභසාධන වැඩ පිළිවෙල අපේ අමාත්‍යංශයේ ලේකම්තුමගේ නායකත්වයෙන් කි‍්‍රයාත්මක කලා. සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංවර්ධන නිළධාරීන් 3ක් බැගින් ඉන්නවා. 1100 විතර ඉන්නවා. අපි භාර ගන්නකොට මේ අයට කිසිම වැඩක් තිබුනේ නැහැ. එකම වැඬේ තමයි අවුරුදු 5 ට වඩා අඩු දරුවන් ඉන්නවද නැද්ද කියලා නිර්දේශ කරන එක. ඒකටත් මුදලක් තියනවා. විශාල මුදලක් වියදම් කරනවා මැදපෙරදිග කෙනෙක් මේ රටෙන් සේවිකාවක් ගන්නකොට. මේ සේවිකාවන්ට අවුරුදු 5ට වඩා අඩු දරුවන් නැහැයි කියන වාර්තාව ලබා ගන්න මේ සංවර්ධන නිළධාරින් විශාල මුදලක් ගෙවලා වැඩකටයුතු කල යුගයක් තිබුණා.  යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.