topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළට.

Studio_20170206_115246

2017 වර්ෂය සදහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ජාතික අයවැය යෝජනාවලියට අනුව විදේශ රැකියා සදහා පිටත් වන විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැවීමට යෝජනා වී ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරත වන ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප, පුහුණු ශ‍්‍රමිකයින් සදහා ඇමරිකානු ඩොලර් 450 ක් ලෙසද, නුපුහුණු ශ‍්‍රමිකයින් සදහා ඇමරිකානු ඩොලර් 350 ක් ලෙසද තීරණය කර ඇති අතර, එය 2017-02-01 වන දින සිට කි‍්‍රයාත්මක වේ.
එදින සිට නව සංශෝධිත අවම වැටුප් වලට පමණක් කාර්යාංශය අනුමැතිය ලබා දෙන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වන ලෙසත් කාර්යාංශය අවධාරණය කරයි.

ඉහත අවම වැටුප් කාණ්ඩ දෙකට අයත්වන, ඒ ඒ රැුකියාවන් පිළිබද තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දුරකතන අංක වලින් ලබා ගත හැක.
011 2 864 107 – පලමු අනුමැති අංශය
011 2 880 500 – පොදු දුරකතන අංකය
011 2 251 148 – 24 පැය සේවාව
011 2 251 386 – 24 පැය සේවාව
1989 – ක්ෂණික ඇමතුම් අංකය

 

 

Leave A Reply

Your email address will not be published.