topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුලි බල මණ්ඩලයට පාඩුයි.

13820482_636835739826691_885678508_n

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලැබූ ‘වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ව වාර්තාව – 2016‘ ට අනුව වසරේ මුල් මාස 4 තුල ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 5,781 ක මෙහෙයුම් අළාභයක් ලබා ඇතැයි ‘දුෂණ විරෝධී පෙරමුණ’පවසයි.

2015 වසරේ දී කිලෝවෝට් පැය එකක විදුලි බලයක් උද්පාදනය සදහා වැය වූ රු. 15.07 ක මුදල 016 දී රු. 17.54 දක්වා ඉහළ ගොස් ඇත.  ඒ අනුව, එක් විදුලි ඒකකයක් සදහා රටට සිදුව ඇති පාඩුව රු. 2.41 ක් බව  ඔවුන්  නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්   සදහන් වේ.

රාජ්‍ය මුල්‍ය තත්ව වාර්තාවට අනුව 2015 මුලි මාස 4 තුල විදුලිය මණ්ඩලය රු. මිලියන 1,837 ක ලාභයක් ලබා ඇත.  2016 පළමු කාර්තුවේ විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 5,781 කි.  ඒ අනුව මිලියන 50 ක් වූ ලංකාවේ විදුලි පාරිභෝගිකයින් ගෙන් එක් අයෙකු රුපියල් 115.60 ක මුදලක් වසරේ පළමු මාස හතර තුල පමණක් දැරීමට සිදුව ඇත .

වසරේ ඉදිරි කාර්තු 2 සදහා ට ඉහත පාඩුවම දැරීමට මණ්ඩලයට සිදුවන්නේ නම් එක් විදුලි පාරිභෝගිකයෙකු වෙනුවෙන් රජයට සිදුවන අලාභය රු. 347.40 කි.  මෙම මුදල සෘජුව හෝ වක්‍ර‍ව නැවත අය කර ගනු ලබන්නේ ද විදුලි පාරිභෝගිකයින්ගෙන් හෝ ජනතාව වෙත පටවන බදු මුදලවලිනි.

Leave A Reply

Your email address will not be published.