topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදෙස් නඩුකාරයන් නෑ.

mangala123

ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා විනිශ්චය සඳහා විදෙස් විනිසුරුවන් සහභාගි කර ගැනීම බැහැර කර නැති බවට ජිනීවාහිදී දුන් සහතිකය ඉවත ලූ විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා අනුව යමින්, විදේශීය අධිකරණ ගෙන එන්නේ නැති බව කොළඹ පැවති දිසාපති සමුළුවේ මංගල සැසියේදී පැවසීය .
‘ඉතා පැහැදිලිවම’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අගමැති රනිල් වික්‍රමසිංහත් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ යැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර වැඩි දුරටත් පවසා ඇත.
එහෙත් මීට පෙර ජගත් මානව හිමිකම් සමුළුව ඇමතීමට පෙරදින  සාකච්ඡා සභාවකදී අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පල කරන මතය ‘අන්තිම ජනාධිපති ආඥාවක් නොවනෙ’ බවයි.
එමෙන්ම විපක්ෂ නායකයා ප්‍රමුඛ දෙමළ ජාතික සංධානය සහ මානව හිමිකම් සංවිධාන තිර කොට කියා තිබුනේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජිනීවාහි සම්මත කරගත් මානව හිමිකම් මණ්ඩල යෝජනාව අකුරටම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින රජය, යුද සමයට අදල චෝදනා විභාග කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන් ගෙන්වීම අනිවාර්යයෙන් කළ යුතු බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, සහ සංවර්ධනය යන ප්‍රධාන තේමා තුනක් යටතේ රජය කටයුතු කරන විට මාධ්‍ය සහ වෙනත් කණ්ඩායම් වැරදි මත පළ කරන බවටත් ඇමැතිවරයා සිය කථාවේදි චෝදනා කර තිබේ.

Attachments area

Leave A Reply

Your email address will not be published.