topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්ගේ උපවාසය රාජපක්ෂ මහත්තයා බලාගනී.

IMG_7020

විගමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන් මාලාවේ අනුරාධපුර දිස්ති‍්‍රක් දෙවන අදියර මාර්තු මස 23, 24 හා 25 යන දිනවලදී අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ  ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
එහිදී  හොරොව්පතාන ප‍්‍රදෙශීය ලේකම් කාර්යාලයේ පැවති ජංගම සේවයට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය  මෙසේ ප‍්‍රකාශ කළාය.
මාධ්‍යවේදියා – කැබිණට් සංශෝධනයක් එනවා කියලා ආරංචියක් තියනවා. ජනාධිපතිතුමා ඒ ගැන දැනුවත් කරලා තියනවද?.
අමාත්‍යවරිය  – ”ඒක අහන්න ඕනි ඉතින් ජනාධිපතිතුමාගෙන් හරි අගමැතිතුමාගෙන් හරි තමයි. මගෙන් අහන්න එපා. ඒක තීරනය කරන්නේ මම නෙමෙයි.”
මාධ්‍යවේදියා – විමල් වීරවංශ ඇමතිතුමා දැන් සිරගතවී ඉන්නවා. උපවාසයක් කරනවා. ඒ ගැන අදහස මොකද්ද?.
අමාත්‍යවරිය  – ”සාමාන්‍යයෙන් එයා ඕවට ප‍්‍රසිද්ධයි. අපි දන්නවානේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන කාර්යාලය ඉස්සරහ ගිහින් උපවාස කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහින් දොඩම් ටිකක් පෙව්වාම හරි ගියා. ඉතින් ඒ වගේම ඕකත් ගිහින් රාජපක්ෂ මහත්තයාම බලා ගනී” යනුවෙනි.

IMG_6987    IMG_7048

 

 

Leave A Reply

Your email address will not be published.