පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර ගේ නිල නිවසට ගොස් එම මුදල් පරිත්‍යාගය කර ඇති අලුත්ගමගේ මන්ත්‍රීවරයා, විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර තිබීම දැඩි ලෙස හෙලා දැක තිබේ.
විමල් විරවංශ අත්අඩංගුවට ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සම්බන්ධයක් නැති බවද ඔහු එහිදී පවසා ඇත.