topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල් අද නෙරපයි?

Studio_20170417_142649

ජාතික නිදහස්  පෙරමුණේ  දේශපාලන බල මණ්ඩලය   තීරණාත්මක  සාකච්ඡාවක්  සදහා  අද රැස්වන බව සදහන්ය . විශේෂයෙන්  ජනිපෙ  නායක  විමල්   විරවංශගේ ක්‍රියාකලාපයට  එරෙහිව  ඔහු  පක්ෂයෙන්  නෙරපීමේ  ක්‍රියාව මෙම සාකච්ඡාවේදී  ක්‍රියාවට නැගීමට  බහුතර  කණ්ඩායමක්  සුදානමින් සිටින බව එහි අභ්‍යන්තර තොරතුරු  විසින් අනාවරණය කරමින්  සිටියි.

පසු ගිය  දින  කිහිපයේම  විමල් විරවංශ  ජනිපෙ  දේශපාලන  බලමණ්ඩල සභිකයනට  දුරකතනයෙන් මෙන්ම හමුවීමටද ගොස්  විවිධ වරදාන අල්ලස්  ලබා දීමට කටයුතු කර ඇති බව සදහන්ය. නමුත් බහුතර සාමාජිකයන්  පිරිස  ඒවා  ප්‍රතික්ෂේප කර විමල් වීරවංශ හැමදාම කලේ මෙය බවත් දැන් තමන් රැවටීමට සුදානම් නැති බවත්  යනුවෙන් පවසමින්  බැන වැදී ඇත.විශේෂයෙන් ජානිපෙ  ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන සංවිධායක වරයාද,පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන්  බහුතරයක්ද  විමල්  විරෝධී පිලේ සිටියි. විශේෂයෙන්  විමල්ගේ  තනිමතයට  ක්‍රියාවට නැගුනු “ඇප උපවාසය” මෙන්ම එය අත්හැරීම, බිරිද  පක්ෂයේ බලතල අතට ගැනීමට කටයුතු කිරීම වැනි  බොහෝ කරනා මෙම බෙදීමට හේතුවී ඇති  බව ප්‍රකාශ වේ.

දේශපාලන ආරංචි  මාර්ග වැඩිදුරටත්  සදහන් කර සිටියේ මෙම බෙදීම  හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි  දේශපාලන ගමන් මග සදහා  බාධාවක් වියහැකි බවත්,  මෙම බෙදීම නවතා ගැනීම සදහා ඔහු පෞද්ගලිකවම මේ සදහා  මැදිහත්ව ජානිපෙ  දේශපාලන බලමණ්ඩල සභිකයන්ට  කතා කරමින්  සිටින බවත්ය.

Leave A Reply

Your email address will not be published.