topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල් – ජ නි පෙ න් ඉවතට.

Studio_20170417_142649

විමල් වීරවංශ ගේ නායකත්වයෙන් වන ජාතික නිදහස් පෙරමුණ මේ වනවිට අභ්‍යන්තර බෙදීමක් සදහා අවශ්‍ය සියලුම තත්වයන් සැකසී ඇති බව එහි අභයන්තර ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වී ඇත.

පක්ෂ දේශපාලන ණ්ඩල සාමාජිකයින් 19 දෙනාගෙන් 5 දෙනෙකුට අඩු ප්‍රමානයක් පමණක් විමල්  පක්ෂ නායකත්වයේ සිටිය යුතු යන්න වෙනුවෙන් පෙනී සිට ඇති අතර බහුතරකගේ මතය වනුයේ  විමල් ඉන් වහා ඉවත් විය යුතුයි යන්න  බව එම ආරංචි මාර්ග වැඩිදුරත් පැවසීය.

රිමාන්ඩ් බන්ධනාගර ගත වීමෙන් පසු තමන් වෙනුවෙන් අප ලබාගැනීම සදහා කරන ලද අසාර්ථක උපවාස ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම අභ්‍යන්තර මතභේදකාරිත්වය  නිර්මාණය වී ඇති බව වැඩිදුරටත් සදහන්ය .

 තවද වීරවංශ තමාට ඇප හිමි වූ දිනයේම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා වන ප‍්‍රියන්ත විතාරණට දුරකථනයෙන් අමතා දේශපාලන මණ්ඩලය රැස් කරන්නැයි දන්වා ඇති නමුත් ප‍්‍රධාන ලේකම්වරයා එය ප‍්‍රතික්ෂේප කරමින්කර ඇති අතර ,දේශපාලන නපුසකයින් සමග දේශපාලනය කිරීමට තමන්ට තව දුරටත් අවශ්‍යතාවයක් නැතැයි ප්‍රියන්ත විතාරණ වීරවංශගේ දුරකථනයට පිළිතුරු දෙමින් කියා ඇත. කෙසේ හෝ වීරවංශගේ මැදිහත්වීමෙන් ලබන 19 වෙනිදාට සිය දේශපාලන මණ්ඩලය කැදවිමට සුදානම් කර ඇති අතර තොරතුරු එය වීරවංශගේ නායකත්වයෙන් පවත්වන ජාතික නිදහස් පෙරමුණේ අවසන් දේශපාලන මණ්ඩල හමුව වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි

තවද මෙතෙක් ජ.නි. පෙ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මුසම්මිල් ද  වීරවවංශ ව ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින බවත්  සදහන්ය.

පක්‍ෂයේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර 19 වැනිදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීම හමුවේදී වීරවංශ විසින් තමන් සිදුකළ දේශපාලන වැරදි සහ පවුලේ අය විසින් පක්ෂ නායකයන්ට එරෙහිව සිදුකරන අත්තනෝමතික ක්‍රියා පිළිගන්නේ නැතිනම්  වීරවංශ විරෝධී බහුතර දේශපාලන මණ්ඩල නායක පිරිස ජනාධිපතිවරයා හා එක් වනු ඇතැයිද ,ඒ ජාතික නිදහස් පෙරමුණේ නිතියනුකුල අයිතිය ත් සමග බවද පැවසේ. ඉන්පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂයක් ලෙස වීරවංශ නොමැති ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර තොරතුරු කරුවෝ වැඩිදුරටත් පවසති.

Leave A Reply

Your email address will not be published.