topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත විනාශ කර අලූතින් ජනාවාස ඇති කළ බව සත්‍යයකි

aaaa

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් වන රක්ෂිත හතරට අයත් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බව පැහැදිලිව සාධක සහිතව අප විසින් ඔප්පු කර තිබිය දී වැරදි මතයක් සමාජ ගත කිරීමට හා වන රක්ෂිත විනාශ කිරීම සාධාරනීකරණය කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ප‍්‍රමුඛ සංවිධානාත්මක පිරිසක් විසින් උත්සාහ දැරීම දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දකිමු.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි මොල්ලිකුලම් හා මරිච්චුකඞ්ඩි ගම්මාන වලින් මුස්ලිම් ජනතාව ජීවත් වූ සාම්ප‍්‍රදායික ගම්මානයක් වන මරිච්චුකඞ්ඩි ගම්මානයට අයත් ඡුායාරූප පෙන්වමින් වන රක්ෂිත තුළ ජනාවාස පිහිටි බවට සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් වැරදි මතය තහවුරු කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ඇතුළු ව ඔවුගේ වුවමනාවන් මත කි‍්‍රයාත්මක වන සමන් රත්නපි‍්‍රය, ගාමිණී වියන්ගොඩ, තිලක් කාරියවසම් හා සජීව විජේවීර යන මහත්වරුන් කිසිදු කරුණු සොයා බැලීමකින් තොරව ඉදිරිපත් වීම පිළිබඳව අප කනගාටු වෙමු.
අප ඉතාම පැහැදිලිව අවධාරණය කරන්නේ ප‍්‍රධාන වශයෙන්ම මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතය හා විලත්තිකුලම් වන රක්ෂිතය මහ පරිමානයෙන් එළිපෙහෙළි කර අලූතින් ජනාවාස ව්‍යාප්ත කර ඇති බව ය. අප එ් පිළිබඳව ලිපි ලේඛන හා සිතියම් අනුසාරයෙන් ඉතා ම පැහැදිලිව මීට ප‍්‍රථම කරුණු පැහැදිලි කර ඇත. එ් පිළිබඳව කිසිදු තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීමක් නොකර අදාළ නොමැති ඡුායාරූප ඉදිරිපත් කරමින් ජනතාව මුලා කිරීමට මේ කණ්ඩායම උත්සාහ දරති.
රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ දේශපාලන වුවමනාවන් මත හා පසුගිය රජයේ සංවර්ධන සැලැසුම් කි‍්‍රයාත්මක කිරීමට ජනතාව මෙම රක්ෂිත විනාශ කර පදිංචි කරන ලදී. එසේ පදිංචි කළ ජනතාවගෙන් 60% කට වැඩි පිරිසක් මේ ප‍්‍රදේශය අතහැර දමා ගොස් තිබේ. ඊට ප‍්‍රධානවශයෙන් ම බලපා ඇත්තේ අලි – මිනිස් ගැටුම් පැවතීම, වැසි කාල වල දී ජල ගැලීම් වලට ලක් වීම, නියං කාල වල දී උග‍්‍ර ජල හිඟයන්ට මුහුණ දීමට සිදු වීම, පදිංචි කළ ජනතාවට ජීවනෝපායන මාර්ග නොමැති වීම හා ජීවත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීමයි.
මේ තත්ත්වය මෙසේ පවතිද්දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ වුවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීමට වන රක්ෂිත එළිපෙහෙළි කරද්දී, එම ප‍්‍රදේශ අලූතින් පදිංචි කරන ජනතාව ප‍්‍රත්ක්ෂේප කරමින් තිබිය දී සංවිධානාත්මක කණ්ඩායමක් අමාත්‍යවරයාගේ වුවමනාවන් මත ජනතාව රැුවටීමට උත්සාහ දැරීම හා ජනතාව මුලා කිරීම නින්දිත කි‍්‍රයාවකි.
මේ නිසා අප ඔවුන්ට අභියෝග කරන්නේ සියලූ ජනමාධ්‍ය සමඟ මෙම ස්ථානය පරීක්ෂා කිරීමට අප හා පැමිණෙන ලෙස ය. එවිට මෙහි සැබෑ තත්ත්වය අපට අවබෝධ කර දිය හැකි වනු ඇත.

සාම්ප‍්‍රදායික මුස්ලිම් ජාතික ජනතාව ජීවත්වන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම ආශි‍්‍රතව පිහිටි මරිච්චුකඞ්ඩි ගම්මානය

s

රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ඇතුළුව ඔවුගේ වුවමනාවන් මත කි‍්‍රයාත්මක වන සමන් රත්නපි‍්‍රය, ගාමිණී වියන්ගොඩ, තිලක් කාරියවසම් හා සජීව විජේවීර යන මහත්වරුන් කිසිදු කරුණු සොයා බැලීමකින් තොරව පෙන්වන මරිච්චුකඞ්ඩි ගම්මානයේ පිහිටි මුස්ලිම් පල්ලිය

Un3

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම ආසන්නයේ පිහිටි දමිල ජනතාව ජීවත් වූ මොල්ලිකුලම ගම්මානය

Untitled.2

 

මොල්ලිකුලම් ගම්මානයේ පිහිටි රෝමාණු කතෝලික පල්ලිය

a

මොල්ලිකුලම් ගම්මානයේ පිහිටි පාසැල

s

 

aaaa

අලූතින් ජනාවාස පිහිට වූ ප‍්‍රදේශ ජලයෙන් යට වන ආකාරය

 

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

 

Leave A Reply

Your email address will not be published.