topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරීන් කොන්ත‍්‍රාත් පදනම මත යලි සේවයට එපා.

Screenshot_2017-05-08-19-29-01-01

මේ වන විට ග‍්‍රාම නිලධාරි සේවාවේ පුරප්පාඩු සංඛ්‍යාව 1850ක් පමණ වන බවත් මෙම පුරප්පාඩු පිරවීම සඳහා ග‍්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට අනුව, විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවූ අතර ඒ සඳහා 120 000 ක් පමණ වූ අයදුම්කරුවන් පිරිසක් අයදුම් කර ඇති අතර, ඒ සදහා වූ තරග විභාගය 2016/09/03 දින පවත්වා ඇත. සෑම අයදුම්කරුවෙකුගෙන්ම විභාගය සඳහා රු. 500.00 ක විභාග ගාස්තුවක්ද අයකිරීමට කටයුතු කර ඇත. විභාග දෙපාර්තමේන්තුවෙන් අදාල විභාග ප‍්‍රතිඵල කඩිනමින් ලබාගෙන විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගෙන් අදාල පුරප්පාඩු පිරවීම සිදුවියයුතුව තිබුනත්,  එය එසේ කටයුතු නොකර අදාල විෂය භාර ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  විසින් විභාගය සමත්වූවන්ගෙන් පුරප්පාඩු පිරවීම වෙනුවට, මේ වන විට සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින ග‍්‍රාම නිළධාරීන් කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටිනබවත් මෙය බරපතල ලෙස අදාල බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් සදහන් කරමින් ජාතික වෘත්තිය  සමිති  මධ්‍යස්ථානය  ජනාධිපතිවරයා වෙත  ලිපියක් යොමුකර ඇත.

Studio_20170509_091832

 

Leave A Reply

Your email address will not be published.