topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විෂ එන්නත් ගැන කියන්න උතුරේ මහඇමති අගමැති හමුවේ.

Wigneswaran-2

පුනුරුත්තාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ලබාදුන් බවට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්  පවසයි.

පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සඳහා විමර්ශන කිරීමට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් පත් කිරීමටද උතුරු පළාත් සභාව සැලසුම් කර තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් ගේ උපදෙස් මත මේ කමිටුව පත් කිරිමට සැලසුම් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

මේ අතර පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන  ලෙස උතුරු පළාත් සභාව සිදු කළ ඉල්ලීම යාපනයට පැමිණ සිටින අමෙරිකානු වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර තිබේ.

Leave A Reply

Your email address will not be published.