topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වීථි මානසික රෝගීන් මෙරටින් තුරන්කරන ව්‍යාපෘතියක්.වීථි මානසික රෝගීන් දුටුවහොත් 071 8 30 30 30 කියන්න.

Studio_20170315_202659

මහා පාරේ එහා මෙහා යන එන මානසික රෝගීන් ඔබ ඕනෑ තරම් දැක හැකිය. පිස්සෙක් කියා ඔවුන්ගෙන් ඈත්වී ඔබ යන්නට ඇති.  එවැනි පිස්සන්,පිස්සන් කොටුවට ගෙනයන්න කව්රුවත් නැද්දැයි ඔබට එම අවස්ථාවේදී සිතෙන්නටත් ඇති.නොසින්නත් ඇත. නමුත් මහපාරේ දුක් විඳිමින්  සැරිසරන මෙවැනි  මානසික රෝගීන්ද ඔබ අප මෙන් හොඳ ජීවිතයක් ගත කිරීමට කැමති අය වෙති.ආශාවක් දක්වති.

මෙවැනි වීථි මානසික රෝගීන් සමාජයට කරදරයක් මෙන්ම බරකි. එවැනි රෝගීන්ද නියමිත ප්‍රතිකාර නොලැබෙන නිසා අසාධාරණයට ලක්වූ අයවලුන්ද වෙති. මෙවැනි වීථි මානසික රෝගීන් විවිධ පාතාල කල්ලි වලින් ඇතැම් අපරාධ සඳහා යොදාගත් අවස්ථාද වාර්තාවී ඇත. නමුත් අවසානයේ කිසිවක් අවබෝධ කර ගත නොහැකි එවැනි අය නිරපරාදේ නීතිය ඉදිරියට වරදකරුවන් ලෙස ඉදිරිපත් කල වාර ගන්නද බොහෝය. රජයටද මෙම වීථි මානසික රෝගීන් සොයා රෝහල් ගත කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇත.

එවැනි වාතාවරණයක් මැද ඉතා යහපත් අරමුණෙන් වීථි මානසික රෝගීන් උදෙසා නොමිලේ ක්‍රියාත්මක කරන සුභසාධන වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමය අත ගසා ඇත. ලංකාව පුරා සිටින වීථි මානසික රෝගීන් ගෙනවිත් අංගොඩ මානසික රෝහලට භාර දී සුවපත් කර ගැනීමට මෙම සංගමය මැදිහත් වේ. කුමන හෝ ස්ථානයක සිටි එම රෝගියා රැගෙන විත් නාවා පිරිසිදු කර අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී, රැවුල් කොන්ඩා නියපොතු  කපා අලුත් ඇඳුම් අන්දවා රෝහලට භාරදෙයි. ඔහුට හෝ ඇයට අවශ්‍ය ඇඳුම්, යට ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම ඇඳ රෙදි ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් ද ලබාදෙයි. ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමය එම රෝගියා සුව වී නැවත රෝහලෙන් පිටවන තෙක් භාර කරු ලෙස ක්‍රියා කරන අතර,රෝහලෙන් සුව වී පිට වූ පසු ඔහුව පුනුරුත්ථාපනය කිරීම මෙන්ම සමාජ ගත කිරීමේ වගකීමද භාර ගනී.  ස්වයං රැකියාවක් හෝ රැකියාවක නිරත විය හැකි අය සඳහා රැකියා සොයා දී ඔවුන්ගේ අනාගතය වඩාත් ඵලදායි කිරීමටද මෙම සංගමය ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ සේවය කරන මානසික වෛද්‍යවරුන්ද , මනෝ චිකිත්සක වරු මෙන්ම මනෝ උපදේශකවරු කණ්ඩායමක් එක්වී පිහිටුවා ගත් මෙම සංගමය ඉදිරි වසර 5 ඇතුලත ශ්‍රී ලංකාවෙන් සම්පුර්ණයෙන්ම වීථි මානසික රෝගීන් තුරන් කිරීමේ අපේක්ෂාවෙන් සිටි. ඔබටත් මෙවැනි වීථි මානසික රෝගීන් ගැන තොරතුරක් ලබා දීමට හැකිනම් හෝ ඔබ කැමති  ආකාරයක සහයෝගයක් දැක්වීමට සුදානම්  නම්071 8 30 30 30 අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැක.

සුනෙත් ගාල්ලගේ -ගාල්ල.

Leave A Reply

Your email address will not be published.