topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙබ් මාධ්‍ය යම් කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත් විය යුතුයි.ඒ ආචාරධර්ම පද්ධතිය හදන්නේ ආණ්ඩුව නොවෙයි.

Studio_20161201_075822

 රට තුළ ක්‍රියාත්මක වෙබ් මාධ්‍ය යම් කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත් විය යුතු බවත්  ‘ඒ ආචාරධර්ම පද්ධතිය සකස්කළ    යුත්තේ  ආණ්ඩුව නොව. එය සැකසිය යුත්තේ ස්වාධීන මණ්ඩලයක් විසින්” යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය පවසයි.ඔහු මෙසේ පැවැසුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමිනි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පුවත් පළ කිරීම සඳහා මුදල් ලබා ගන්නා මාධ්‍යවේදීන් පිළිබඳ තමන් වෙත පැමිණිලි ලැබෙන බවත් යම් කිසි මාධ්‍යවේදියකු අල්ලස් ලබා ගන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න සමග සාකච්ඡා කළ බවය.”ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබෙන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සුද්ද කරන්නේ නම්, හතර වෙනි ආණ්ඩුව වන මාධ්‍යත් සුද්ද කරන්න අවශ්‍යයි”   පුවත්පත් ආයතනය යටතේ පවතින පුවත්පත් පැමිණිලි කොමිසමට නීතිමය රාමුවක් නොමැති බැවින් වැරදි නිවැරදි කිරීමේ යාන්ත්‍රණයට ශක්තියක් ලබා දීමට එම ආයතනයට හැකියාවක් නොමැති බවත් බවත් කලංසූරිය වැඩිදුරටත් සඳහන් කළේය

 

 

Leave A Reply

Your email address will not be published.