topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙලේසුදාගේ ඉල්ලීමට දින නියම වේ.

received_10208939104547322

  මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා විසින් ඉදිරිපත් කර ඇති විරෝධතාවල තීන්දුව සැප්තැම්බර් මස 29 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම විරෝධතා ඉදිරිපත් කළ බව  අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එම නීතීඥවරයා සඳහන් කර ඇත්තේ තම සේවාදායකයාට එරෙහිව පොලීසිය විසින් චෝදනා 57ක් නීති විරෝධී ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි.

එම චෝදනා සියල්ල අසත්‍යය බව සඳහන් කළ නීතීඥවරයා ඔහු එම චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න  එම විරෝධතා පිළිබඳ තීන්දුව සැප්තැම්බර් මස 29 වැනිදා ප්‍රකාශ කරන බව දැනුම් දී තිබේ.

 

Leave A Reply

Your email address will not be published.