topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය සංගමයට පත්වීමම මහා හොරකමක්- ඇමති කියයි.

Screenshot_2017-04-24-17-52-02-01

මෙරට වෛද්‍යවරුන්ගෙන්  90 % ක් දෙනා වෛද්‍ය සංගමයේ අමනෝඥ වැඩ වලට විරුද්ධ බවත් ,එසේම වෛද්‍ය සංගමයට පත්වීමම මහා හොරකමක් බව යයි  අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.  අමාත්‍යවරයා  එසේ පැවසුවේ පසුගියදා  වත්තේගම දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

 සමාජසේවා දෙපාර්තමේන්තුවේ වත්තේගම පිහිටි ආබාධ සහිත වුවන් සඳහා වූ වෘත්තිය පුහුණු ආයතනයේ ත්‍යාග ප්‍ර‍දානෝත්සවයකින් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

”සයිටම් ප්‍ර‍ශ්ණයට ජනාධිපතිතුමා විසඳුමක් දීලා තියෙනවා.හෝමගම හා අවිස්සාවේල්ල රෝහල්වල සායනික පුහුණුව දීමටත්, ඔවුන්ට විශේෂ විභාගයකට පෙනී සිටීමටත්, නෙවිල් ප්‍ර‍නාන්දු රෝහල රජයට පවරා සයිටම් ගැනීමටත්, වෛද්‍ය විද්‍යාලය පොදු සමාගමක් බවට පත් කිරීමත් යන විසඳුම්.මේක ඉතාම හොඳයි. මේ විසඳුම් වලට  සයිටම් ආයතනය එකඟ වී තිබෙනවා. එයත් ඉතාම හොඳ දෙයක්.වෛද්‍ය සංගමය මේකටත් විරුද්ධ වෙලා ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් එන වෛද්‍යවරුන් හැර පුද්ගලික වෛද්‍ය  විද්‍යාල වලින් එන වෛද්‍යවරුන්ට වෛද්‍ය වෘත්තිය කිරීමට ඉඩ නොදීමයි. මේක ඉතා අසාධාරනයි. අපේ රටේ දරුවෝ පිටරට විශ්ව විද්‍යාලවලට ගිහින් කෝටි ගණන් වියදම් කරලා ඉගෙන ගන්නවා. සමහර රටවල වෛද්‍ය විද්‍යාල වල සයිටම් ආයතනයේ තියා අපේ රටේ සමහර පාසල් වල තියෙන පහසුකම් වත් නැහැ.රජරට වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තේ වි ගබඩාවක. එතොකොට රජරටට මහාචාර්ය ඒකකයක්වත් තිබිබේ නැහැ. රජරටට අදත් ඉන්නේ එක මහාචාර්යවරයයි. යාපනය විශ්ව විද්‍යාලයට මහාචාර්ය ඒකකයන් හැදුවෙත් මගේ කාලෙයි. මඩකලපුවේ ශික්ෂණ රෝහලේ වැඩ තාමත් ඉවර නැහැ. නැගෙනහිරට තාමත් මහාචාර්යවරු නැහැ. ඒත් ඒ වෛද්‍ය පීඨ වලින් වෛද්‍යවරු බිහිවෙනවා.ලංකාවේ විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කරගන්න ක්‍ර‍ම 03 ක් තියෙනවා. ඒකක් ඔවුන්ගේ ලකුණු මට්ටම, ඉහලින්ම සමත් වූ අය 40 %ක් ගන්නවා. ඊලඟට 55 % ක් දිස්ත්‍රික් අනුපාත ක්‍ර‍මයට ගන්නවා. එහෙම ගන්න කොට සමහර දිස්ත්‍රික්ක වලින්  S – 3 ටත් එනවා. ගිය අවුරුද්ද වෙනතුරුත් ආවා. තව 5 % ක් ගන්නවා අති දුෂ්කර කියලා. ඒ අය අතර ඉතා අඩු සුදුසුකම් තියෙන අයත් ඉන්නවා. මාලඹේ SAITM වෛද්‍ය විද්‍යාලයට ලමයි බඳවා ගන්නකොට අපි නීතියක් දැම්මා වැඩ 03 යි සම්මාන 02 අනිවාර්යයි කියලා. මේකේ ඉතා හොඳ මහාචාර්ය ඒකකයක් තියෙනවා. සයිටම් ලමයින්ට සායනික පුහුණුව නොදී හිටපු අපරාධයට වගකියන්න ඹ්න වෛද්‍ය සංගමයයි .ගම්පහ, කොළඔ, මහනුවර, ගාල්ල දිස්ත්‍රික්ක වල දරුවන් A 3 ක් ගත්තත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැහැ. පිටරට යන්න බැරි දරුවන් ණය මුදලක් අරන් හරි මෙරට පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාල 6,7 ක් තියෙනවනම් ඒක වරදක්ද ?වෛද්‍ය සංගමය මේ විරෝධතා දක්වන්නේ තමන් පුද්ගලික වැනලිං වලින් හම්බ කරන එකට තර්ජනයක් වෙයි කියලා” යයි පැවැසීය.    

Leave A Reply

Your email address will not be published.