topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය සභාවට එල්ල කෙරුණ අත්බෝම්බ ප්‍රහාරය ගැන පොලිස් පරීක්ෂණ.

Screenshot_2017-05-13-19-32-51-01

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ලකෙරුණු අත්බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ එල්ල කරන ලද පුපුරා නොගිය අත්බෝම්බය අදදින පාන්දර සොයා ගත්බව සඳහන්ය.

“සිකුරාදා රාත්‍රී එකොළහ හමාරට පමණ එල්ල වූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු  CCTV කැමරා මගින් දැකීමට හමුවු බවත්. ගල් ප්‍රහාරයක් වැනි ශබ්දයක් ඇසීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියා පැමිණ එය පරික්ෂාකළබවත් එය ඒ ආකාරයටම කැමරාවේ සටහන්ව ඇත. නමුත්  ආරක්ෂක නිලධාරියා රාත්‍රියේ කිසිවක් නොදුටුබවත්. නමුත් ඔහු අද (13) උදේ බලන විට පින් එක ගැලවූ ජීව අත්බෝම්බයක් එහි දැක පොලිසියට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් දැනුවත් කර ඇති අතර ඒ සමඟ බෝම්බ නිෂ්ක්‍රීය පොලිස් බලකාය පැමිණ බෝම්බය නිෂ්ක්‍රීය කර දැමූ බව සඳහන්ය.එම බෝම්බය මීටර් පනහක පමණ වපසරියක් ඇතුළත විනාශයක් සිදුකළ හැකි මට්ටමේ බලයක් සහිත අවියක් වූ බව පොලිසිය කියා සිටියි.

“මේ ගොඩනැගිල්ල තුළ විසිපන්දහසක් පමණ වෛද්‍යවරුන්ගේ තොරතුරු ඇතුළත් ලේඛන තිබෙන බවත් ඊට අමතරව දේශීය සහ විදේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල තොරතුරුත් මෙහි ගබඩා කර ඇත.

වෛද්‍ය සභාව ඉලක්ක කර ගනිමින් මින් පෙරත් මෙවැනි ප්‍රහාර එල්ල වී ඇත.  නමුත් එම ප්‍රහාර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු නොවූ බව සදහන්ය.

 

 

Leave A Reply

Your email address will not be published.