topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වොක්ස්වැගන් ජනවාරියේ කුලියාපිටියේදී.

Studio_20161128_110755

වොක්ස්වැගන් වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව ලබන වසරේ ජනවාරි මස කුලියාපිටියේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කරන්නේ කවදා දැයි ඇතුළු බොහෝ දේ බොහෝ දෙනා විමසූ බව පැවැසූ රනිල් වික්‍රමසිංහ  ඒ පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කර ලබන ජනවාරි මාසයේදී එහි වැඩ ආරම්භ කරන බවද අගමැතිවරයා කීය.

“ජනවාරි මාසයේදී තවත් නව කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු සංකේතාත්මකව අරඹන බවද අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී බිහි කළ ජාතික ආණ්ඩුව රටේ ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට අඩිතාලම දමා ඇතැයිද අගමැතිවරයා කීය. පක්ෂ දෙක එක්වීමෙන් ස්ථාවර ආණ්ඩුවක් ඇතිවී ඇති මේ මොහොතේ ඉන් ප්‍රයෝජන ගෙන රටේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකරන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික ඇමැති එස්. බී. නාවින්න ගේ මෙහෙයවීම මත දියත් කරන “සවිය ගමෙන් ගමට” වැඩසටහන කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී  සහභාගි වෙමිනි.

ස්වයංරැකියා හා කුඩා ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සහන පොලී මත ණය ලබාදීම මේ වැඩසටහන යටතේ සිදුකෙරේ.

Leave A Reply

Your email address will not be published.